office එකෙන් මගේ salary ගෙවල නැ

Zelonelyone

Member
Apr 14, 2015
134
29
0
office එකෙන් මගේ salary ගෙවල නැ

මචන් මගේ office එකෙන් මගේ salary එක account එකට දාල නැහැ , හැබැය් මට මගේ pay slip එක දුන්න . අනිත් අයට salary එක හම්බවෙලා

එහෙම දාල නැත්තන් මචන් මට නීතිමය වශයෙන් ගන්න පුළුවන් පියවර මොකක්ද ?

මම ලබන මාසේ අලුත් ජොබ් එකකට යනවා , එක නිසා මම දැන් වැඩ කරන තැනට 1 month notice එකකුත් දුන්න , මම ලියුමකුත් දුන්න.මම කිසිම වලියක් දාගත්තේ නැහැ , මම හොදට කතා බහ කර director එක්ක ( අපේ office එකේ HR එකක් නැහැ, ඉන්නේ company director , එය තමය් ඔය ඔක්කොම hr වැඩ කරන්නේ. ) මම එයට ස්තුති කරලා letter එකක් වෙනම දුන්න .

ඉතින් මම හිතන්නේ නැහැ මම එයාට මාව එපා වෙන විදිහේ වැඩක් මම කරලා ඇති කියල. නමුත් මට මගේ පඩිය ගෙවල නැත්තේ මම අස්වෙන හින්ද ද කියල මට සැකයක් තියෙනවා . අපේ office එකේ කාටවත් epf / etf ගෙවන්නේ නැහැ. අපේ B - card එක පුරවල තියෙනේ නමුත් එක labor dept එකට යවල නැහැ. නමුත් එකට පඩියෙන් කපනවා.

ඉතින් දැන් පඩිය ගෙවල නැත්තන් මම මොකක්ද කරන්නේ මචන් , office කිව්වා පඩිය deposit කරා කියල . බංක එකෙන් කියනවා එහෙම එකක් නෑ කියල .
 
thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    uba kelinma inform karapan salary eka awith ne kiyala. ehema resignation dunna kiyala uba inna maseta nogewa inna be. anith eka ubata oni nam labour department yanna puluwan. ehema giyoth bossa ta hena case.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    samahara companies tianawa ain wena month eke salary hold karala charter karana.. ehemada danne nah oyage employer. anika epf etf deduct kalanm danna ona pay slips tiyaganna salary eka aran ahala labor ekata complaint karanna
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Bosata kiayapan padiya watila na kyla, uu gemata wage enawanam kiyapan labour department yanawa kyla. khomat umbalata EPF/ETF gewan natnam bosa lowet amaruwe.. ae nisa umba labour yanawa kyla baya karapan aniwa padiya hambenwa.. :yes::yes::yes::yes:
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    Bosata kiayapan padiya watila na kyla, uu gemata wage enawanam kiyapan labour department yanawa kyla. khomat umbalata EPF/ETF gewan natnam bosa lowet amaruwe.. ae nisa umba labour yanawa kyla baya karapan aniwa padiya hambenwa.. :yes::yes::yes::yes:

    elah bn mama try karannan
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    මටත් මේ කැරි වැඩේම කරා බන් මගේ බොසාත්. Salary බාගයයි දුන්නේ ඇහුවාම කියනවා මම වැඩ කරේ නෑ කියලා. Resignation දුන්නාම ඌ බාර ගත්තේ නෑ. මම සති දෙකක් තියලා කිව්වා මම යනවා කියලා
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මටත් මේ කැරි වැඩේම කරා බන් මගේ බොසාත්. Salary බාගයයි දුන්නේ ඇහුවාම කියනවා මම වැඩ කරේ නෑ කියලා. Resignation දුන්නාම ඌ බාර ගත්තේ නෑ. මම සති දෙකක් තියලා කිව්වා මම යනවා කියලා

    mekath mata prashnayak resignation baragatta kiyamuko, baragath bawata sahathikayak na ne etakota uu kiwwoth apita resignation letter eka dunne na kiyla ethakota kohomada prove karanne ?:confused:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mekath mata prashnayak resignation baragatta kiyamuko, baragath bawata sahathikayak na ne etakota uu kiwwoth apita resignation letter eka dunne na kiyla ethakota kohomada prove karanne ?:confused:

    register post hari courier ekata hari denna adala kenawa address karala
     
    • Like
    Reactions: tsomeone

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Clearance clear karaama thamai padiya watenne. uba monawa hari company eken aragena thiyenam ewain damage wechcha monawa hari thiye nam ewata adu karala thamai ithiri ganana labenne ....