Aaaah typical anatha scene. Udau set wenakan puka deela, be kiyapu gaman munata kela gahana ona taram innawa.අපිත් එක්ක බිස්නස් කරන අයියා කෙනෙක් .
කොරෝන කාලෙ එකපාරටම ගෙදර යන්ඩඑන්ඩගත්ත.හැමදාම මොනවහරි හොදට කෑම උයාගෙන එනවා.
ඇවිත් පැයගනන් කතා කර කර ඉන්නවා.
ඊට එහා උගෙ වයිෆ්.බටර් පාර දෙනවා සුපිරියටම.
ගහ්න්ඩ උනත් දෙන සයිස් හිටියෙ.
අන්තිමට දවසක් රෑ ආව ලොකු බිරියානි එක්කුත් අරන්.
කතා කරකර ඉදලා අන්තිමට කිව්වා මම ලොරියක් ගන්ඩ යන්නෙ .ඒකට අස්සන් කරන්න කෞරුහරි ඕන කියලා.
මම ගත්ත මම බෑකිව්වා.මොකද කොරෝන හින්දා අපේ බිස්නස් වැටිල කෙලව්වෙලාථිබ්බ නසා.
මූයි ගෑනියි එකපාරටම නැගිට්ටා."අපිට ඕනතරම් අය ඉන්නවඅස්සන් කරන්න " කියලා නැගිටලා යන්න ගියා.
දැන් පාරෙන් දැක්කර්හ් අහක බලබ්ගන්නවාඅ.
හිතපන්කො අස්සන් කරලත් ඊට පස්සෙ ඔහොම කරොත්.
Aaah tawa set ekak innawa udau gannakan witarai, nikamata uddawk illapan, lokey nathi excuses.
mamath dan kelinma be kiyanawa puluwan unath