Office එකෙ එකෙක් personal loan එකකට guarantor විදිහට sign කරන්න අහනව

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මෙකට politely බැ කියන්නෙ කොහොමද ?
    Snl Say No GIF by Saturday Night Live
     
    • Like
    Reactions: kaizoku_O

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    Politely බෑ කියන සීන් එකක් නෑ බන්. කෙලින්ම බෑ කියපන්, දැන් තියෙන අර්තික තත්වෙ එක්ක ඔය වගේ රිස්ක් එකක් ගන්න බෑ කියල. ඕව සයින් කරල හොදටම කෙලවගත්තු experience එකෙන් කියන්නෙ මේ.
    දැන් නම් තරහ උනත් කමක් නෑ කියල කෙලින්ම බෑ කියනව මමනම්. :angry:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    අපිත් එක්ක බිස්නස් කරන අයියා කෙනෙක් .
    කොරෝන කාලෙ එකපාරටම ගෙදර යන්ඩඑන්ඩගත්ත.හැමදාම මොනවහරි හොදට කෑම උයාගෙන එනවා.
    ඇවිත් පැයගනන් කතා කර කර ඉන්නවා.
    ඊට එහා උගෙ වයිෆ්.බටර් පාර දෙනවා සුපිරියටම.
    ගහ්න්ඩ උනත් දෙන සයිස් හිටියෙ.
    අන්තිමට දවසක් රෑ ආව ලොකු බිරියානි එක්කුත් අරන්.
    කතා කරකර ඉදලා අන්තිමට කිව්වා මම ලොරියක් ගන්ඩ යන්නෙ .ඒකට අස්සන් කරන්න කෞරුහරි ඕන කියලා.
    මම ගත්ත මම බෑකිව්වා.මොකද කොරෝන හින්දා අපේ බිස්නස් වැටිල කෙලව්වෙලාථිබ්බ නසා.
    මූයි ගෑනියි එකපාරටම නැගිට්ටා."අපිට ඕනතරම් අය ඉන්නවඅස්සන් කරන්න " කියලා නැගිටලා යන්න ගියා.
    දැන් පාරෙන් දැක්කර්හ් අහක බලබ්ගන්නවාඅ.
    හිතපන්කො අස්සන් කරලත් ඊට පස්සෙ ඔහොම කරොත්.

    නියම අමු තට්ට සිංහල :love2: 👆
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    1.පර්ස් එක වැටිල NIC එක නැති වෙලා
    2. වෙන කෙනෙක්ට ඇප අත්සන් කරල CRIB එකේ රිපෝට් වෙලා ඉන්නව.
     
    • Like
    Reactions: kaizoku_O

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    අපිත් එක්ක බිස්නස් කරන අයියා කෙනෙක් .
    කොරෝන කාලෙ එකපාරටම ගෙදර යන්ඩඑන්ඩගත්ත.හැමදාම මොනවහරි හොදට කෑම උයාගෙන එනවා.
    ඇවිත් පැයගනන් කතා කර කර ඉන්නවා.
    ඊට එහා උගෙ වයිෆ්.බටර් පාර දෙනවා සුපිරියටම.
    ගහ්න්ඩ උනත් දෙන සයිස් හිටියෙ.
    අන්තිමට දවසක් රෑ ආව ලොකු බිරියානි එක්කුත් අරන්.
    කතා කරකර ඉදලා අන්තිමට කිව්වා මම ලොරියක් ගන්ඩ යන්නෙ .ඒකට අස්සන් කරන්න කෞරුහරි ඕන කියලා.
    මම ගත්ත මම බෑකිව්වා.මොකද කොරෝන හින්දා අපේ බිස්නස් වැටිල කෙලව්වෙලාථිබ්බ නසා.
    මූයි ගෑනියි එකපාරටම නැගිට්ටා."අපිට ඕනතරම් අය ඉන්නවඅස්සන් කරන්න " කියලා නැගිටලා යන්න ගියා.
    දැන් පාරෙන් දැක්කර්හ් අහක බලබ්ගන්නවාඅ.
    හිතපන්කො අස්සන් කරලත් ඊට පස්සෙ ඔහොම කරොත්.
    meewage welawata ekapara baa kiyanna kalin.. Buriyani ekath kaalama baa kiwwanam tamai supiri..
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    වෙන එක්කට සයින් කරල තියෙන්නෙ කියපන්. මමනම් කියන්නෙ නම ක්‍රිබ් එකේ කියලා. කොහොමත් ක්‍රිබ් එකට ගියාම අවුරුදු 2ක් යනකන් ලෝන් ගන්න බැරි කතාවක් කියනව.
     
    • Like
    Reactions: kaizoku_O and FuBaR

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපිත් එක්ක බිස්නස් කරන අයියා කෙනෙක් .
    කොරෝන කාලෙ එකපාරටම ගෙදර යන්ඩඑන්ඩගත්ත.හැමදාම මොනවහරි හොදට කෑම උයාගෙන එනවා.
    ඇවිත් පැයගනන් කතා කර කර ඉන්නවා.
    ඊට එහා උගෙ වයිෆ්.බටර් පාර දෙනවා සුපිරියටම.
    ගහ්න්ඩ උනත් දෙන සයිස් හිටියෙ.
    අන්තිමට දවසක් රෑ ආව ලොකු බිරියානි එක්කුත් අරන්.
    කතා කරකර ඉදලා අන්තිමට කිව්වා මම ලොරියක් ගන්ඩ යන්නෙ .ඒකට අස්සන් කරන්න කෞරුහරි ඕන කියලා.
    මම ගත්ත මම බෑකිව්වා.මොකද කොරෝන හින්දා අපේ බිස්නස් වැටිල කෙලව්වෙලාථිබ්බ නසා.
    මූයි ගෑනියි එකපාරටම නැගිට්ටා."අපිට ඕනතරම් අය ඉන්නවඅස්සන් කරන්න " කියලා නැගිටලා යන්න ගියා.
    දැන් පාරෙන් දැක්කර්හ් අහක බලබ්ගන්නවාඅ.
    හිතපන්කො අස්සන් කරලත් ඊට පස්සෙ ඔහොම කරොත්.
    උඹට කියනව නෙවෙයි, ඔහොම කෑම උස්සන් ලෝන් එකක් නිසා නෝන්ඩි වෙන්න බැරි නිසා මම ලොඅන් එකක් ගත්ත මගේ ඉඩමක් තියලා. දැන් මම වාරික දාන්නෙ මාස 4කට සැරයක් 4ම එකතු කරලා. ඇප කාරයින්ට ලියුම් යන්නෙත් නෑ කරදරේකුත් නෑ ඉඩමක් තියල නිසා බැංකුවට ගානකුත් නෑ. ලබන මාසෙන් ලෝන් එක ඉවරයි. කාටවත් අස්සන් ගහන්න කියල හිතවත් කම් නැති කරගන්නවට වඩා ඒක හොඳයි. පිටින් හිතවත් උනාට මිනිස්සු අපිත් එක්ක ඇත්තටම හිතවත් නෑ බං. ඒක නෙවෙයි බිරියානි එක කෑවද උඹ. :yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,627
    25,989

    ගෑණිත් දෙන්න එනවලු..
    .. ඉඩම නෙවේ ගෑණි තියලා ලේසියෙන්ම ගන්න තිබ්බ නේ.
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,895
    4,244
    113
    උඹට කියනව නෙවෙයි, ඔහොම කෑම උස්සන් ලෝන් එකක් නිසා නෝන්ඩි වෙන්න බැරි නිසා මම ලොඅන් එකක් ගත්ත මගේ ඉඩමක් තියලා. දැන් මම වාරික දාන්නෙ මාස 4කට සැරයක් 4ම එකතු කරලා. ඇප කාරයින්ට ලියුම් යන්නෙත් නෑ කරදරේකුත් නෑ ඉඩමක් තියල නිසා බැංකුවට ගානකුත් නෑ. ලබන මාසෙන් ලෝන් එක ඉවරයි. කාටවත් අස්සන් ගහන්න කියල හිතවත් කම් නැති කරගන්නවට වඩා ඒක හොඳයි. පිටින් හිතවත් උනාට මිනිස්සු අපිත් එක්ක ඇත්තටම හිතවත් නෑ බං. ඒක නෙවෙයි බිරියානි එක කෑවද උඹ. :yes:
    කාල අර අක්කා මතක් කරලා අතේ පාරකුත් ගැහුවා😂
     
    StoneMountain

    Active member
  • Sep 11, 2022
    54
    105
    33
    Denakata Loans 3kata sign karala thiyenne kiyapan. ekek hariyata gevanneth na eka nisa bank eken ubata call karanava kiyahan. kohomath max 3i puluwan
     
    • Like
    Reactions: kaizoku_O

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    Uba kiyapan name eka cribe eke tiyenawa credit card gewanne nathiwa ubatath amarui kiyala. Apo karannam epa. U rata pannoth anathai., Anika unge nedayio Athi neh
     
    • Like
    Reactions: kaizoku_O

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    "Crib eke innava, credit score eka negative. Credit card arrears ekak default karala ekakata wena kage hari sign kalama mage default wechcha amount ekath gewanna wenava ubata."

    meka thamai mage standard answer eka first one is "Restart karala balanna"
     
    • Like
    Reactions: kaizoku_O