Office එකේ දි නින්ද යනවනම් මේක කියවන්න.
කාර්යාල වෙලවේ දී නින්දට යෑම හෝ අඩ වශයෙන් නිදා වැටෙන්නට වීම නිසා බොහෝ විට රාජකාරි කටයුතු අතපසු විය හැකියි.
බොහෝ විට කෙනෙකු මෙසේ රාජකරි අවස්ථාවේ දී නීදා වැටෙන්නේ ඒ පුද්ගලයාට ගෙදර දී නිසි ලෙස නිදාගන්නට නොලැබෙන නිසායි.මෙලෙස කාර්යලයේ නිදාවැටෙන පුද්ගලයන්ගේ කාර්යක්ෂමතාව අඩු බවත්, ඔව්න් අබියෝග්යතා විභාග වල දී අඩු ලකුනු වාර්තා කරන බවත් මීට පෙර කරන ලද අධ්‍යයන වල දී පෙනී ගොස් තිබෙනවා. එසේ උවත් නිදා වැටෙමින් උවත් හොදින් රජකාරි කටයුතු කරන අය සිටිනවා. මේ පැරණි අධ්‍යයනය ඉක්මවා යන නවතම අධ්‍යයනයක්(කාර්යාල වෙලවේ දී නින්දට යෑම ගැන) මහාචාර්ය ලැරිස්සා බාබර් හා ඇගේ ශිෂ්‍ය ක්‍රිස්ටෝපර් බුඩිනික් විසින් සිදුකරනු ලැබ තිබෙනවා. මෙම අධ්‍යයනයේ දී පෙනී ගිය වැදගත් කරුනක් වූයේ කාර්යාල නින්ද කෙනෙකුගේ දැක්ම රිනාත්මක ස්වරූපයකට පරිවර්තනය කරන බවයි.
මේ අය රිනාත්මක කරුනු ඔනෑවටත් වඩා රිනාත්මකව දැකීනවා "එසේ පවසන්නේ බාබරා"
මෙලෙස යම් යම් දේ ගැන ඕනෑවට වඩා රිනාත්මකව දැකීම, ඉතා සුලු දෝෂ බරපතළ අපරාධ සේ දැකීම නින්දෙන් කටයුතු කරන අයගේ ගතියක් බවයි බාබරා පවසන්නේ.
මේ තත්වය රැකියා අවස්ථා හිමිකරගැනීමේ දී මෙන්ම රැකියාවෙ යෙදීමෙ දී ද ගැටලු මතුකරන බව ඇය පෙන්වා දෙනවා.
මේ ගැන තොරතුරු Journal of Organizational Behaviour ජර්නලයේ පළ වෙනවා.
උපුටා ගත්තේ- Vidusara news paper
වැඩට යද්දි හොදට නිදියල යන්න,
නැත්තම් කන්ද කෙන්ද වෙයි.