

. හිත මතම වැඩ නොකර හිටියොත් තමා මල පැනලා.

pusekda?4 - 5k IT
ඉතුරු පැය 3 වටේ යනව
නැව් ලියාපදිංචි කරන්නේ මොන තට්ටුවේද බන් ?නැවක් තිබ්බොත් එකදිගට දවසක් / දවස් දෙකක් / දවස් තුනක් වැඩ.
නැවක් නැත්නම් 4.30 වෙනකන් බලන් ඉන්නවා කිරියට එබී එබී.
Shipping / Logistics
සමුද්‍ර යාත්‍රාවක් ලියාපදිංචි කරන්නේ ලංකාවෙනම් කරන්න ඕන Director General of Merchant Shipping කාර්යාලේ.නැව් ලියාපදිංචි කරන්නේ මොන තට්ටුවේද බන් ?
වරායේ ලොක්ක ඉන්නේ මොන පැත්තේද ?
අඩේ තැන්ක්ස් උත්තරේ සිරා හිතල කිව්වට.සමුද්‍ර යාත්‍රාවක් ලියාපදිංචි කරන්නේ ලංකාවෙනම් කරන්න ඕන Director General of Merchant Shipping කාර්යාලේ.
එකට කලින් Ceylon Association of Shipping Agents (CASA) ගිහින් වැඩ ටිකක් කරන්න තියෙනවා.
Harbourmaster තමයි ඕනෑම වරායක පරිපාලන ලොක්කා.
ටිකක් පූසෝන්ට කන්න බොන්න හදලා දෙන්න යනවා..![]()
සමුද්‍ර යාත්‍රාවක් ලියාපදිංචි කරන්නේ ලංකාවෙනම් කරන්න ඕන Director General of Merchant Shipping කාර්යාලේ.
එකට කලින් Ceylon Association of Shipping Agents (CASA) ගිහින් වැඩ ටිකක් කරන්න තියෙනවා.
Harbourmaster තමයි ඕනෑම වරායක පරිපාලන ලොක්කා.
පැය 5-6 ගෙදර ඉදන් වැඩ කරන නිසා. පැය 8 වැඩේ 5 න කරලා අතල් එකේ ඉන්නවා
ඔපීසියේ හිටිය නම් 9-12
IT
pusekda?
------ Post added on Sep 28, 2022 at 4:22 PM
දැන් බන් ඒක ක්ලික් වුනේ.. ලැජ්ජත් එක්ක..Matta
Thota lama kalayak thibbe nadda
Mata deepan awasara paththare Anka 138![]()