Office එකේ පැය 8න් ඇත්තටම වැඩ කරන පැය ගාන කොච්චර ද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,780
    1
    51,672
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර -

    Digital Marketing - 8 ඉදල පැය 4 එක දිගට වැඩ. කරන වැඩේ හරියට්ම කරනව. ඊටපස්සෙ දවල්ට කාල... Lap එකෙ Sounds / Mobile එකෙ Sounds උපරිම දාල මම නිදාගන්නවා. Mouse Track කරන්න Software දාන්න කිව්වෙ නෑ.ආයෙ 4.45 වගේ නැගිටල ඉන්නව සමරි එක දාන්න

    මාසෙ අන්තිමේ තමයි Performance බලන්නෙ.
    Target ඔක්කොම ගහලත් අන්තිමේ පඩි නෑ.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    පැය 5-6 ගෙදර ඉදන් වැඩ කරන නිසා. පැය 8 වැඩේ 5 න කරලා අතල් එකේ ඉන්නවා
    ඔපීසියේ හිටිය නම් 9-12 :no:
    IT

    4 - 5k IT
    ඉතුරු පැය 3 වටේ යනව
    pusekda?
    ------ Post added on Sep 28, 2022 at 4:22 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,750
    167,424
    113
    එකමත් එක රටක
    නැවක් තිබ්බොත් එකදිගට දවසක් / දවස් දෙකක් / දවස් තුනක් වැඩ.
    නැවක් නැත්නම් 4.30 වෙනකන් බලන් ඉන්නවා කිරියට එබී එබී.

    Shipping / Logistics
    නැව් ලියාපදිංචි කරන්නේ මොන තට්ටුවේද බන් ?
    වරායේ ලොක්ක ඉන්නේ මොන පැත්තේද ?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    නැව් ලියාපදිංචි කරන්නේ මොන තට්ටුවේද බන් ?
    වරායේ ලොක්ක ඉන්නේ මොන පැත්තේද ?
    සමුද්‍ර යාත්‍රාවක් ලියාපදිංචි කරන්නේ ලංකාවෙනම් කරන්න ඕන Director General of Merchant Shipping කාර්යාලේ.
    එකට කලින් Ceylon Association of Shipping Agents (CASA) ගිහින් වැඩ ටිකක් කරන්න තියෙනවා.

    Harbourmaster තමයි ඕනෑම වරායක පරිපාලන ලොක්කා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,750
    167,424
    113
    එකමත් එක රටක
    සමුද්‍ර යාත්‍රාවක් ලියාපදිංචි කරන්නේ ලංකාවෙනම් කරන්න ඕන Director General of Merchant Shipping කාර්යාලේ.
    එකට කලින් Ceylon Association of Shipping Agents (CASA) ගිහින් වැඩ ටිකක් කරන්න තියෙනවා.

    Harbourmaster තමයි ඕනෑම වරායක පරිපාලන ලොක්කා.
    අඩේ තැන්ක්ස් උත්තරේ සිරා හිතල කිව්වට.
    මම අර සුරපප්පා එකේ පිස්සන් කොටුවේ ඩයල් එක මතක් වෙලා ඇහුවේ. ;-)
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    බ්‍රේක් ඩවුන් එකක් ආවොත් පුක ඉරාගෙන ගොඩ දානව දවස් කීයක් ගීයත්.. වෙන දවස් වල දවසට පැය දෙක තුනක් තමයි ... මේන්ටේනස් කරනකොට පැය ගාන බලන් නෑ... වැඩේ ඉවර වෙනකන් කරනව ...

    ඉලෙක්ට්‍රිකල මේන්ටේනස් ඉන්ජිනිය
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ටිකක් පූසෝන්ට කන්න බොන්න හදලා දෙන්න යනවා..:P
    579930.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සමුද්‍ර යාත්‍රාවක් ලියාපදිංචි කරන්නේ ලංකාවෙනම් කරන්න ඕන Director General of Merchant Shipping කාර්යාලේ.
    එකට කලින් Ceylon Association of Shipping Agents (CASA) ගිහින් වැඩ ටිකක් කරන්න තියෙනවා.

    Harbourmaster තමයි ඕනෑම වරායක පරිපාලන ලොක්කා.

    Matta
    Thota lama kalayak thibbe nadda

    Mata deepan awasara paththare Anka 138 🥸
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    පැය 5-6 ගෙදර ඉදන් වැඩ කරන නිසා. පැය 8 වැඩේ 5 න කරලා අතල් එකේ ඉන්නවා
    ඔපීසියේ හිටිය නම් 9-12 :no:
    IT

    pusekda?
    ------ Post added on Sep 28, 2022 at 4:22 PM

    😊 Lunch eke pub 1n 🥃 dala himita enawa
    12 weddi mage wada iwarayi.