අපේ එකට ආවා ලගදී Philippine ගෑනියෙක්. මේකි ආපු දවසේ ඉදන් ඒක වැඩ කරන්නේ නෑ මේක වැඩ කරන්නේ නෑ කියලා Complain ගොඩයි. මං ඒකිට මල පැනලා කිව්වා මම ආවේ Developing කරන්න මිසක් IT Support දෙන්න නෙමෙයි කියලා. මම පව් කියලා උදව් කලේ කියලා. පුදුම කරැමක්කාර ගෑනියෙක්. අපේ අනිත් IT එකත් ඕකිත් එක්ක වලියක් ගියා මේ හින්දා. වැඩේ කියන්නේ ඒකිට තමයි ඔය වගේ ප්‍රශ්නත් එන්නේ. අනිත් පාර මන් කියන්න ඉන්නේ තෝ ගිහින් Management Complain කරපන් කියලා.
උඹලා කොහමද බං මේ වගේ එවුන් හැන්ඩ්ල් කරන්නේ?
උඹලා කොහමද බං මේ වගේ එවුන් හැන්ඩ්ල් කරන්නේ?



