මන් දෙන්නන් පිලියම් දුසිම් බාගයක්
පුටුව අයින් කරල හිටගෙන ඉන්න
වෙන පුටුවක් ගන්න
බන්කුවක් තියාගන්න
ඔෆිස් යන්න එපා
පුකට කොට්ටයක් තියන්න
පැයකට සැරයක් පොඩ්ඩක් ඇවිදල එන්න
මම නම් ඉස්සර එක පැත්තකට බර වෙලා ටිකක් ඉන්නවා ආයෙ වෙන පැත්තකට. සමහර වෙලාවට ඇගෙන් බාගයක් මේසෙ අස්සෙ පිට පුටුවෙ.
මගෙ යාලුවො දෙන්නෙක් කොන්ද අමාරු වෙලා ඇදගෙන වැටිල තියෙනව... එකෙක්ව මමයි අරන් ගියේ හොස්පිට්ල්...
එක්කෙනෙකුගෙ කොඳු ඇට පෙලේ ඩිස් එකක් පැත්තට ගිහින් වගේ සීන් එකක්. අනික් කෙනාටත් ඒ ආසන්න අවුලක්...
දෙන්නටම ප්‍රතිකාරය විදිහට දුන්නෙ, බෙල්ට් එක දාගෙන බෙඩ් රෙස්ට් කරන්න...
ස්ථිර සුවයක් නෑ තාමත්... එන්කෙනෙකුට දැන් දවස් තුනකට විතර කලින් දෙවෙනි පාරටත් ඇවිල්ල දැන් ආයෙමත් ඇඳේ...
මේ කියපු දෙන්නම රැකියාව කරන්නෙ මොනිටර් ඉස්සරහ, එක්කෙනෙක් wfh.. ගෙදර වැටිල ඉද්දි මට කෝල් එක දුන්නෙ...
අනිත් කෙනා ඔෆිස් එකේදි වැටිල ඇඩ්මිට් කරල තිබුණ...