Questions office පුටුව පස්ස ??@#@

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මන් දෙන්නන් පිලියම් දුසිම් බාගයක්

    පුටුව අයින් කරල හිටගෙන ඉන්න
    වෙන පුටුවක් ගන්න
    බන්කුවක් තියාගන්න
    ඔෆිස් යන්න එපා
    පුකට කොට්ටයක් තියන්න
    පැයකට සැරයක් පොඩ්ඩක් ඇවිදල එන්න
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    3-84b5bdab-cc0e-42ac-b4fa-0dcfc9875f64-1024x1024.jpg
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    payaganan office eke vadivela inna ptuva gana nosalaka innepa. gihin poddak balanna ayurvedic hospital valata hari govt clinic valata hari ena vyasaka minissu gana. sciatic pain avata passe honda karanna amarui.kudu gahila eka eka leda enva. office chair helavnevanm unbalanced nm ova kondata honda na evage avul enne vayaa 50 pahuvenkota. eka nisa poddak avidala karala inna.rigid chair ekak use karanna. back muscles strong karaganna exercises tikak karanna.
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    මම නම් ඉස්සර එක පැත්තකට බර වෙලා ටිකක් ඉන්නවා ආයෙ වෙන පැත්තකට. සමහර වෙලාවට ඇගෙන් බාගයක් මේසෙ අස්සෙ පිට පුටුවෙ.
    I bet you have a big ass then.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    මන් දෙන්නන් පිලියම් දුසිම් බාගයක්

    පුටුව අයින් කරල හිටගෙන ඉන්න
    වෙන පුටුවක් ගන්න
    බන්කුවක් තියාගන්න
    ඔෆිස් යන්න එපා
    පුකට කොට්ටයක් තියන්න
    පැයකට සැරයක් පොඩ්ඩක් ඇවිදල එන්න

    මම නම් ඉස්සර එක පැත්තකට බර වෙලා ටිකක් ඉන්නවා ආයෙ වෙන පැත්තකට. සමහර වෙලාවට ඇගෙන් බාගයක් මේසෙ අස්සෙ පිට පුටුවෙ.
    මගෙ යාලුවො දෙන්නෙක් කොන්ද අමාරු වෙලා ඇදගෙන වැටිල තියෙනව... එකෙක්ව මමයි අරන් ගියේ හොස්පිට්ල්...
    එක්කෙනෙකුගෙ කොඳු ඇට පෙලේ ඩිස් එකක් පැත්තට ගිහින් වගේ සීන් එකක්. අනික් කෙනාටත් ඒ ආසන්න අවුලක්...

    දෙන්නටම ප්‍රතිකාරය විදිහට දුන්නෙ, බෙල්ට් එක දාගෙන බෙඩ් රෙස්ට් කරන්න...
    ස්ථිර සුවයක් නෑ තාමත්... එන්කෙනෙකුට දැන් දවස් තුනකට විතර කලින් දෙවෙනි පාරටත් ඇවිල්ල දැන් ආයෙමත් ඇඳේ...

    මේ කියපු දෙන්නම රැකියාව කරන්නෙ මොනිටර් ඉස්සරහ, එක්කෙනෙක් wfh.. ගෙදර වැටිල ඉද්දි මට කෝල් එක දුන්නෙ...
    අනිත් කෙනා ඔෆිස් එකේදි වැටිල ඇඩ්මිට් කරල තිබුණ...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මගෙ යාලුවො දෙන්නෙක් කොන්ද අමාරු වෙලා ඇදගෙන වැටිල තියෙනව... එකෙක්ව මමයි අරන් ගියේ හොස්පිට්ල්...
    එක්කෙනෙකුගෙ කොඳු ඇට පෙලේ ඩිස් එකක් පැත්තට ගිහින් වගේ සීන් එකක්. අනික් කෙනාටත් ඒ ආසන්න අවුලක්...

    දෙන්නටම ප්‍රතිකාරය විදිහට දුන්නෙ, බෙල්ට් එක දාගෙන බෙඩ් රෙස්ට් කරන්න...
    ස්ථිර සුවයක් නෑ තාමත්... එන්කෙනෙකුට දැන් දවස් තුනකට විතර කලින් දෙවෙනි පාරටත් ඇවිල්ල දැන් ආයෙමත් ඇඳේ...

    මේ කියපු දෙන්නම රැකියාව කරන්නෙ මොනිටර් ඉස්සරහ, එක්කෙනෙක් wfh.. ගෙදර වැටිල ඉද්දි මට කෝල් එක දුන්නෙ...
    අනිත් කෙනා ඔෆිස් එකේදි වැටිල ඇඩ්මිට් කරල තිබුණ...

    :sorry:

    හු#නවා දාලා
     
    :shocked:
     
    • Like
    Reactions: PHBhagya

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    පැය බාගයකට සැරයක් පුපට නිදහසක් දියන්. පොඩ්ඩක් නැගිටලා රවුමක් ගහල වරෙන්.

    කොටට ඇදපු ස්ත්‍රී පරාණයක් ඉස්සරහින් වාඩි කරගනින් දත කාගෙන ඉදිවී ඔෆ්ෆ් වෙනකන්, ඔය අමාරු මුකුත් මතක් වෙන එකෙක් නැ ;)