Office 365 අඩුවට ගන්ඩ seller කෙනෙක් නැද්ද ? අවුරුදු 3කට කලින් 1500කට ගත්ත එකක් තිබ්බා ඒකට ගිය සතියෙ කෙලවෙලා
.
ඒක තමයි. @LoKiFerguson @NRTG @kinkon @tery123 අපි හේතුව දැනගන්න ආසයි.Ubala ms office mada use karanne. Apith ekka wada karana gdak wena ratawala un okkoma zoho doc nathan google sheet use karanne
gdakma eu un. Ai lankawe gdak ms officema hyanne.
mkak hari special deyak tyanwada
ඇයි WPS Office ඒකත් හොඳයි. මම linux වල පාවිච්චි කරන්නේ මේක. පිටින් ප්‍රින්ට් ගන්න කෙනෙකුට page setup වල ප්‍රශ්න එනවා මේ හැම එකකම. ප්‍රින්ට් කරගන්න ගියාම page setup වලට අමතර ගානක් ගෙවන්න වෙනවා එතකොට. තව තමයි සිංහල ටයිප් කරන කෙනෙකුට යුනිකෝඩ් අවුලක් එනවා. WPS Office ඒකත් ඒ අවුල තියනවා. මම නම් සිංහල typing කරන්නේ නැති නිසා ඒ පරශ්නේ නැහැ.ඒක තමයි. @LoKiFerguson @NRTG @kinkon @tery123 අපි හේතුව දැනගන්න ආසයි.
මමනම් ව්‍යාපාර ස්ථානවලට දෙන්නේ ඔන්ලිඔෆිස්. නොමිලේ හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග කට්ටලයක්. මම මේ ගැන වෙන නූලකත් සඳහන් කළා. ඒත් දැන් අළුත්ම ලිපියක් ලියන්න හිතිලා තියෙන්නේ.
https://www.onlyoffice.com/desktop.aspx - මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකයට බාගෙන අන්තර්ජාල සම්බන්ධතාවයකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්; නමුත් අවශ්‍ය නම් මාර්ගගත සේවාවලට සම්බන්ධ වීමේ හැකියාව තියනවා.
මාර්ගගතව පාවිච්චි කරන්න වුවමනා නම් පහත විකල්ප සලකා බලන්න.
https://www.onlyoffice.com/workspace-prices.aspx - නොමිලේ 5 දෙනෙකුට සාමූහික භාවිතයට සුදුසුයි.
https://personal.onlyoffice.com/ - එක් අයෙකුට තනිව භාවිතයට සුදුසුයි
https://www.onlyoffice.com/download-desktop.aspx#mobile - අමතර ජංගම යෙදුම් මෙතැනින් බාගන්න පුළුවන්
ඔන්ලිඔෆිස් මාර්ගගත සේවාවෙහි ගිණුමක් ලියාපදිංචි කළ විට ඔබට අනන්‍ය වසම් නාමයක් ලබා ගැනීමට හැකියි. එනම්, උදා. mahinda.onlyoffice.sg (.sg යනු .lk මෙන් සිංගප්පුර). ඊට අමතරව කතාබහට (talk), ව්‍යාපෘති කළමනාකරණයට (projects), ව්‍යාපාර සංවිධානයට (CRM), සබඳතා කළමනාකරණයට (people) පහසුකම් හා තැපැල් අනුග්‍රාහකයක් (mail client), දින දසුනක් සහ ඔබටම ප්‍රජාවක් (community) නොමිලේ සාදා ගන්න පුළුවන්.
සැ.යු. අනන්‍ය වසම සඳහා ඔබගේ එලකිරි ගිණුමේ වැනි නම් යෙදුවහොත් ගිණුම අත්හිටුවන්න ඉඩ තියනවා.
Thank you brother for MS accountCheck PM
පොඩ්ඩක් මෙහි පසුබිම පැහැදිලි කරන්න පුළුවන් ද? මම හෙළබස සමූහයේ ස්වේච්ඡා සාමාජිකයෙක් ඔවුන්ට මෙම සමාගම් / ව්‍යාපෘති (WPS ඔෆිස්, සොහෝ, ඔන්ලිඔෆිස්, ලිබරේ ඔෆිස්) සමඟ සෘජු සම්බන්ධතාවයක් තිබෙනවා.පිටින් ප්‍රින්ට් ගන්න කෙනෙකුට page setup වල ප්‍රශ්න එනවා මේ හැම එකකම. ප්‍රින්ට් කරගන්න ගියාම page setup වලට අමතර ගානක් ගෙවන්න වෙනවා එතකොට.
එක දෝෂයක් පමණයි හමුවූයේ. කිසිම ගැටළුවක් නැතිව ලියන්න පුළුවන් නමුත් කලින් ලියූ අකුර පෙන්වන්නේ ඊළඟ අකුර ලියද්දී; වෙන දෝෂ තියනවා නම් කියන්න. @NRTG @LoKiFergusonතව තමයි සිංහල ටයිප් කරන කෙනෙකුට යුනිකෝඩ් අවුලක් එනවා. WPS Office ඒකත් ඒ අවුල තියනවා. මම නම් සිංහල typing කරන්නේ නැති නිසා ඒ පරශ්නේ නැහැ.
සොහෝ (ඉන්දියාව) හරහාත් වර්ක්ඩ්‍රයිව් සඳහා ගි.බ. 5ක් නොමිලේ දෙනවා. එයාලගේ තව නොමිලේ සැලසුම තිබෙන කාර්යාලීය/ව්‍යාපාරික මෘදුකාංග හා සේවා මහා ගොඩක් තියනවා. සඳහන් කරන්නත් අපහසුයි https://www.zoho.com/හැබැයි වැඩියෙන්ම ms ඕනෙ මට one drive එකත් තියන නිසා. මේ දැන් සතියක් විතර Apache open office යූස් කරේ.
ඇමතියලගේ හෝ අධ්‍යාපන අමාත්‍යංශයේ උන්ගේ අතට කීයක් හරි දෙන්න ඇති. එච්චර ඕන නෑ මුන්ට හලෝ කීවත් ඇතිනේඑහෙම options තියනව කියන්ඩත් බෑ. ඉස්කෝලෙ යනකාලෙ ඉඳල Ms යූස් කරලා දැන් ඒ තියන විදිහට හුරුවෙලා ඒකයි.
ස්තුතියි රිප්ලයි එකට....පොඩ්ඩක් මෙහි පසුබිම පැහැදිලි කරන්න පුළුවන් ද? මම හෙළබස සමූහයේ ස්වේච්ඡා සාමාජිකයෙක් ඔවුන්ට මෙම සමාගම් / ව්‍යාපෘති (WPS ඔෆිස්, සොහෝ, ඔන්ලිඔෆිස්, ලිබරේ ඔෆිස්) සමඟ සෘජු සම්බන්ධතාවයක් තිබෙනවා.
සිංහලවලින් හදපු document එකක් copy කරලා WPS Writer වල past කලොත් සිංහල අකුරු පෙන්නන්නේ නැහැඑක දෝෂයක් පමණයි හමුවූයේ. කිසිම ගැටළුවක් නැතිව ලියන්න පුළුවන් නමුත් කලින් ලියූ අකුර පෙන්වන්නේ ඊළඟ අකුර ලියද්දී; වෙන දෝෂ තියනවා නම් කියන්න. @NRTG @LoKiFerguson
Print කරන්න කලින් pdf කරොත් ඔය page setup ප්‍රශ්නේ එන්නේ නැද්ද?ස්තුතියි රිප්ලයි එකට....
මෙහෙමයි අපි WPS Writer වල මොනවා හරි applet insert කරලා document එකක් හදලා ප්‍රින්ට් ගන්න ගෙනිච්චොත් සමහර වෙලාවට page එකේ last content එක ඊළඟ page එකට පනිනවා. එතකොට අපිට blank space delete කරලා page එක setup කරගන්න වෙනවා
සිංහලවලින් හදපු document එකක් copy කරලා WPS Writer වල past කලොත් සිංහල අකුරු පෙන්නන්නේ නැහැ
------ Post added on Jan 16, 2023 at 9:36 AM
නැහැ මචන් එතකොට අවුලක් වෙන්නේ නැහැPrint කරන්න කලින් pdf කරොත් ඔය page setup ප්‍රශ්නේ එන්නේ නැද්ද?
පොඩ්ඩක් මෙහි පසුබිම පැහැදිලි කරන්න පුළුවන් ද? මම හෙළබස සමූහයේ ස්වේච්ඡා සාමාජිකයෙක් ඔවුන්ට මෙම සමාගම් / ව්‍යාපෘති (WPS ඔෆිස්, සොහෝ, ඔන්ලිඔෆිස්, ලිබරේ ඔෆිස්) සමඟ සෘජු සම්බන්ධතාවයක් තිබෙනවා.
එක දෝෂයක් පමණයි හමුවූයේ. කිසිම ගැටළුවක් නැතිව ලියන්න පුළුවන් නමුත් කලින් ලියූ අකුර පෙන්වන්නේ ඊළඟ අකුර ලියද්දී; වෙන දෝෂ තියනවා නම් කියන්න. @NRTG @LoKiFerguson
සොහෝ (ඉන්දියාව) හරහාත් වර්ක්ඩ්‍රයිව් සඳහා ගි.බ. 5ක් නොමිලේ දෙනවා. එයාලගේ තව නොමිලේ සැලසුම තිබෙන කාර්යාලීය/ව්‍යාපාරික මෘදුකාංග හා සේවා මහා ගොඩක් තියනවා. සඳහන් කරන්නත් අපහසුයි https://www.zoho.com/
https://www.zoho.com/workdrive/individual-plan.html
WPS (චීනය) ක්ලවුඩ් සේවාවේ නොමිලේ භාවිතයටයි කියලා සඳහන් කරලා තියනවා. සීමාවක් ගැන නම් නැහැ. https://www.wps.com/wpsdocs/ ඒවගේම ms ට වඩා පරණයි.
අහල පහළ සමාගම් දෙකක් තියෙද්දි අපේ රටේ පාලකයින්ගෙයි, උසස් නිළධාරීන්ගෙයි ඇස් කන වෙලානේ
ඔන්ලිඔෆිස් සේවාව ද්වාරයකට ගි.බ. 2ක් නොමිලේ දෙනවා. ඒ සමඟ ඉහත සඳහන් කළ පහසුකම් ඔන්ලිඔෆිස් වැඩබිම සඳහා ලැබෙනවා. විවෘත මූලාශ්‍ර මෘදුකාංග කට්ටලයක් වීමයි විශේෂත්වය.
https://www.onlyoffice.com/workspace-prices.aspx
ඇමතියලගේ හෝ අධ්‍යාපන අමාත්‍යංශයේ උන්ගේ අතට කීයක් හරි දෙන්න ඇති. එච්චර ඕන නෑ මුන්ට හලෝ කීවත් ඇතිනේදැන් ඔය ඉස්කෝලවල ඉංග්‍රීසියෙන් උගන්නලා සිංහල භාෂාවටත් කෙලින්න හදන්නේ