Office Assistant Job

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් ජොබ් එකක් තියෙනවා. කවුරු හරි ඉන්නව නම් පිම් කරන්න. කොල්ලුපිටියේ තමයි තියෙන්නේ. හොද ජොබ් එකක්. කොලිෆිකෙශන් අව්ලක් නැහැ. ජොබ් එක සෙට් කරලා දේන්නම්
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    Office Assistant 20,000 withara ganna puluwan

    අහ් කියපන්කෝ ඉතින් කොල්ලෙක් ද කෙල්ලෙක් ද
    මොකද්ද කරන්න තියෙන්නේ
    දවස් කීයක් වැඩ ද
    කීයෙ ඉදන් කීය වෙනකන් ද
    ලස්සන කෑලි එහෙම ඉන්නව ද
    ඒව මේව විස්තර :P :P