OFFICE /CLASS යන ඔයාලට GYM එකට යන්න වෙලාව නැද්ද ?මෙන්න ඔයා

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
OFFICE /CLASS යන ඔයාලට GYM එකට යන්න වෙලාව නැද්ද ?

OFFICE /CLASS යන ඔයාලට GYM එකට යන්න වෙලාව නැද්ද ?
මෙන්න ඔයාලට ගෙදර ඉදන් කරන්න සුපිරි WORKOUT එකක් සිංහලෙන්
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

මචං SUBSCRIBE /LIKE පාරක් දලා සප් එකක් දෙන්න අමතක කරන්න එපා.
YOUTUBE video link :
https://youtu.be/KWv0DIWZtDM

YOUTUBE CHANNEL LINK :
https://www.youtube.com/channel/UCG2dZ53vCMRMnxwn-YKG3sA?view_as=subscriber
 
Last edited:

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
katha karana hatiy , audio quality ekai hadaganin machan , good luck

Thanks machan. aththa machan man fitness karata oya kathakarana siddiyata thama set ne ban. anika phone eken thamai video karanne eken thamai audio ekath set wenne. tika tika mage waradi hadagena hoda audio record ekak ganna one. sup ekata thanks machooo...!!!v:yes::yes::yes::yes:
 
signshop

Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai
    නියමයි මචන්. මමත් ගොඩ කාලෙක ඉදලා හිත හිත ඉන්නවා බන් ජිම් එක පැත්තේ යන්න. ඒත් වැඩ ඇරිලා රූම් එකට ආවාම හෙන කම්මැලි බන් යන්න. කොහොම හරි වැඩේ පටන් ගන්න ඕන. මට දැන්නම් වීඩියෝ එක බලන්න වෙලාවක් නෑ පස්සේ බලනම් ඒ වගේම උඹේ චැනල් එක Subs කරන්නම්. වැඩේ හොදට කරගෙන පලයන්. Good luck:)
     
    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    නියමයි මචන්. මමත් ගොඩ කාලෙක ඉදලා හිත හිත ඉන්නවා බන් ජිම් එක පැත්තේ යන්න. ඒත් වැඩ ඇරිලා රූම් එකට ආවාම හෙන කම්මැලි බන් යන්න. කොහොම හරි වැඩේ පටන් ගන්න ඕන. මට දැන්නම් වීඩියෝ එක බලන්න වෙලාවක් නෑ පස්සේ බලනම් ඒ වගේම උඹේ චැනල් එක Subs කරන්නම්. වැඩේ හොදට කරගෙන පලයන්. Good luck:)

    thanks machan. adu padu thiyanawanam kiyapan. me mage mulma video tika. api adupatu hemin hadagena issarahata yamu.