office crack

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    virus ටික ඩවුන්ලෝඩ් වෙන්නෙ batch file එක execute වෙනකොට :sorry:

    මට තාම ප්‍රශ්නයක් වෙලා නෑ හැබැයි මම වෙනම antivirus එකක් දාලා නෑ පාවිච්චි කරන්නෙ Windows Defender. Laptop එකේ කිසිම අසාමාන්‍ය දෙයක් වෙලා නෑ තාම.
     
    • Like
    Reactions: NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,574
    5,851
    113
    @ගෙදර
    Re-loader by r@in
    sure ma crack ekak.mun anthimata gahuwe v3.0.3 ekak
    eka aluth office eka ekata supportda danne na.

    ps:
    Google docs ayyta set wenne nadda wade karaganna?
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,041
    52,955
    113
    Colombo
    කුකුලො.ආඩුනෝ බෝඩ් ගන්න හෙල්ප් එකක් දියන්කො.
     
    • Like
    Reactions: NRTG