office eke ayin wenna

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,444
    113
    මාස 4 නම් ඉන්න එපා සුදු මහත්තයෝ,,

    කොහොම උනත් උබේ අන්තිම තීරනේ මේකෙම දාපන්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,875
    15,267
    113
    den gihilla kiwwa ban bossata. eya kiyanawa masa 4k hindala yanna kiyala. weda tikak thiyanawa ekata sup ekak deela yanna kiyala. mang maasa dekak uparima innam kiwwa. marisi daanawa. ok kiyala kiwwa ne. mang mekata mokada karanna ona?
    Email daapan hariyata wisthara athuwa. As discussed kiyala daapan.
     

    justasking

    Junior member
  • Jul 28, 2026
    36
    14
    8
    මාස 4 නම් ඉන්න එපා සුදු මහත්තයෝ,,

    කොහොම උනත් උබේ අන්තිම තීරනේ මේකෙම දාපන්
    ehema inne na ban

    Email daapan hariyata wisthara athuwa. As discussed kiyala daapan.
    eka thamai karanna inne
    ------ Post added on Aug 28, 2026 at 3:29 PM
     
    • Like
    Reactions: planner123

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,289
    12,755
    113
    🌎
    මැරි කරලා නම් කියපන් වයිෆ් ගෙ කවුරු හරි ඉන්නවා අසවල් රටක අන්න එයාගෙ දිහාට මිග්‍රේට් වෙනවා කියලා ,
    Not married ban
    බලප්න් ඉතින්, ආයතනයෙන් අයින් වෙන්නත් ගෑනියෙක් ඉන්න ඕනේ. 😆
     
    • Haha
    Reactions: BruceWayne92

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,419
    8,550
    113
    Galaha
    බොස්ට කියහන් බොස්ගෙ වයිෆ් ඔෆිස් එකේදි උඹේ චූ පැටිය මිරිකුවා කියල. මෙහෙම ඇබියුස් වෙවී ජීවත් වෙන්න බෑ කියහන්. :sorry:
     
    • Haha
    Reactions: wissnshaftler

    Pools

    Junior member
  • Mar 5, 2026
    77
    47
    18
    mang 2 months weda karannam kiyala kiwwata passe kiyanawa 4 months indala palayang kiyala aluthen karanna thiyanna weda tikata sup ekak deela. monawa karannada kiyala hithaganna be. service letter ekata game ah dei da danne
    masa 2 k idala aluth kenekwa train karannam kiyanna. ithuru masa deke awashayanam saturday or puluwan welawata awilla aluthen ana akkenata help karannam kiyanna.
     
    • Like
    Reactions: SANJU1992

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,419
    8,550
    113
    Galaha
    rata yanawa wage ekak kiyanna, mehe salli hambenawa madi kiyala. wadima unoth service letter ekak dena eka parakku karai.
    රට යනව රට යනව කියලා අයින් වෙලා ලංකාවේ පාරක බහින්න බැරිවෙයි මූට. බොසා පාරකදි එහෙම දැක්කොත් ආ උඹ රට ගියාද කියල අහයි.
     
    • Haha
    Reactions: Pools

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,769
    113
    masa 2 k idala aluth kenekwa train karannam kiyanna. ithuru masa deke awashayanam saturday or puluwan welawata awilla aluthen ana akkenata help karannam kiyanna.
    Meka kiyahan. Ethakota ahai. Yana thena echchara allan inna be kiyanawa kiyahan.

    12 years shape eke level up une nedda? Company eka kochchra parana da? Othanin uda position ekak nedda? Kelin ma director board da?
     

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,612
    648
    113
    masa 2 k idala aluth kenekwa train karannam kiyanna. ithuru masa deke awashayanam saturday or puluwan welawata awilla aluthen ana akkenata help karannam kiyanna.
    eka thamai ban karanna thiyanne
    ------ Post added on Aug 28, 2026 at 7:41 PM
     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,890
    5,104
    113
    මූ මරාටත් පොල්ල තිබ්බ එකේ ඕව මොනාද බං 😂

    Maitre1.jpg


    ප. ලි. හරි විදියට අයින් වෙයං
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    ඔච්චර තටමන්න එපා වී ආර් අ ෆැමලි කිව්වට එම නෑ, මීටින් රූම් එකට අරන් ලියුම ප්‍රින්ට් කරලා කවරෙක දලා , බොසා අයි කොල් ඉට් අ ඩේ , මෙන්න ලියුම එනම් කොල්ලො අද හාෆ් ඩේ මම ගියා . කියන්න දෙයක් තියේනම් ඊමේල් එකක් දාහන් බොක්ක හෙට හම්බෙමු චාවෝ
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    612
    454
    63
    Podi company ekak. Staffs 50k wage
    Department incharge. Responsible wedi. Ekai bossata kiyanna kohomada kiyala kalpana karagena inne.
    Say it with a replacement in mind, at the end of the day you are just an employee, dont be afraid, boss will offer you pay bump or to match the offer that you are going to, you MAKE UP your mind to LEAVE never stay after that, leave with dignity, if you stay boss will know that you have no BACKBONE.
     
    • Like
    Reactions: Tricle_Buwa