Office health insurance

acerBro

Active member
  • Aug 11, 2020
    235
    234
    43
    Machan office eken deela thiyenava health insurance ekak.. Eka api use karana vidiya office ekata denaganna puluwanda?
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඉතින් අසනීප වෙලා ගෙදර ඉඳල ඉදිරිපත් කරන මෙඩිකල් වලින් හොයන්න පුලුවන්නෙ
    සිරාවට..මොනවද බං මේ අහන්නේ :D

    අනික ක්ලේම් කරද්දි අපි උන්ට බිල් දෙන්න ඕන.
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඉතින් අසනීප වෙලා ගෙදර ඉඳල ඉදිරිපත් කරන මෙඩිකල් වලින් හොයන්න පුලුවන්නෙ
    medical ව්ලට ඉන්සුරන්ස් ක්ලෙම් කරන්න බෑ බන්
     
    • Like
    Reactions: PHBhagya