Office on Windows 10

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මචන් මගේ ලැප් එකේ තියෙන්නේ වින්ඩොව්ස් 10. මේකට ඔෆිස් දාගන්න බැහැනේ. එරර් එකක් එනවා. කොහොමද බන් මේකට ඔෆිස් දාගන්නේ???:confused::confused:
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    error message eka danna balanna.

    25jdv7s.jpg
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    original copy ekak nemei ban danna hadanne. ekai.

    I have original Office 365 ProPlus.
    If you want to cracked version of Office, don't go for Office 365. Try Office 2016


    To download offline version of Original Office 365 ProPlus, you can use Office 2016 Deployment Tool. https://www.microsoft.com/en-us/download/details.aspx?id=49117&WT

    My configuration.xml as follows

    Code:
    <Configuration>
     <Add SourcePath="c:\Office2016\" OfficeClientEdition="64" Branch="Current"> 
    <Product ID="O365ProPlusRetail"> 
    <Language ID="en-us" /> 
    </Product> 
    </Add> <Updates Enabled="TRUE" Branch="Current" /> 
    <Display Level="Full" AcceptEULA="TRUE" /> 
    </Configuration>
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔෆිස් සෙටප් ෆයිල් ෆෝල්ඩර් එක වින්ඩෝස් ඉන්ස්ටෝල් කරලා තියෙන පාටිෂන් එකට කොපි කරලා ඉන්ස්ටෝල් කරන්න බලන්න