office pet

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    කැරි පූසෙක් නම් එනව. පෙරේදත් යූපීඑස් එකක් උඩ බුදි. කෙල්ලො ටික පණ ඇරල ඌට. ටුටූ කියල නමකුත් දාල. කැරිය හැබැයි මීයො අල්ලල තියෙනව
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,340
    1
    101,200
    113
    34
    Kalutara
    ඔව් මේ ඉන්නේ



    hh8CosH.png
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    ඌ හැඹැයි වහන ටයිම් එකට මිසින් ඒක ලොකු දෙයක්. චූ කරපු දවසට තමයි ඕකා මගෙන් ෆ්ලයින් ලෙසන් එකක් ගන්නෙ. දැනටනම් නෑ හරි වැඩකරන උන් වහනව හරි. හිටපුගමන් සෙන්ට් එහෙමපුටු වල ගහල මට දැනිල තියනව. ලස්සනයි ඌ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,150
    113
    ඔව්. බයියෙක් ඉන්නවා ඌ තමා අපි කාගෙත් සුරතලා :lol:
     
    • Haha
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,228
    12,029
    113
    නම ගිය ලොකු කම්පැනියක මම වැඩ කලා..සත්තුන්ගේ ජීවිත අයිතිය ඊමේල් වලින් දවස ගානේ එවනවා
    ලොකු සටනක් කලා ..වර්ල්ඩ් වයිඩ්

    මම දවසක් දොර අරින කොට ටිපිටිප් වගේ අයිටම් එකක්
    මීයෝ කරවෙලා යන එකක් දොර මුල්ලේ තිබිලා හවුවුනා්

    මම කිව්වේ මීයෝ .....තමයි පෙට්
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    කැරි පූසෙක් නම් එනව. පෙරේදත් යූපීඑස් එකක් උඩ බුදි. කෙල්ලො ටික පණ ඇරල ඌට. ටුටූ කියල නමකුත් දාල. කැරිය හැබැයි මීයො අල්ලල තියෙනව
    Ape nangige gedara inna ekath tutu. Salayo witarai kanne. Sepa thama.
     
    • Like
    Reactions: Shamal3001