ඒ වුනාට අල්ලන්න බෑනේ, මේ හුර්ර්ර්ර්ර්ර්ර්තල්ල්ල්ල්.......ඔව්. බයියෙක් ඉන්නවා ඌ තමා අපි කාගෙත් සුරතලා![]()
දැන් ඉරෝසන් උබලගේ ඔෆිස් එකේද වැඩ කරන්නෙඔව්. බයියෙක් ඉන්නවා ඌ තමා අපි කාගෙත් සුරතලා![]()
Ape nangige gedara inna ekath tutu. Salayo witarai kanne. Sepa thama.කැරි පූසෙක් නම් එනව. පෙරේදත් යූපීඑස් එකක් උඩ බුදි. කෙල්ලො ටික පණ ඇරල ඌට. ටුටූ කියල නමකුත් දාල. කැරිය හැබැයි මීයො අල්ලල තියෙනව