මචන් kandy වලින් office place එකක් ඕනේ rent එකට. දන්න තැනක් තියනවනම් කියන්න
![]()
කීයට විතර ද බලන්නේ...? කොච්චර ඉඩ ඕනද..? පාකිං කොහොමද..? විස්තර දාපං... උදව්වක් කරන්නං...
Town එකෙන්ම ඕනි නැත්නම් කටුගස්තොට පාරේ ගොඩක් place තියෙනවා. පාර අලුතින් හැදුව නිසා
business type eka kiuwoth udauwak karanna puluwan