Office presentation

Rajita Sen

Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    Office eke heads and new comerslata godakata presentation ekak karanna wela HR procedures gena.mawa tamai allocate karala tiyenne present karanna.monday tiyenne.mata anxiety wage dan.matak weddi agatath pana ne wage wenawa.man mokada karanne.manager karaya tarahata tama mata meka set kare ban
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    .උඹට කරන්න තියෙන හොදම වැඩේ මිදුලට ගිහින් ගස් තියෙනවා නම්.එහෙමත් නැත්නම් පුටු පහක් විතර තියලා office එකේ අය ඉදන් ඉන්නවා කියලා හිතෙන් මවා ගෙන තමන්ට පුළුවන් විදියට කතා කරපන්.මුල් වතාවෙ නම් පැටලෙයි.ඒ වුණාට පස් හය පාරක් කරනකොට නිකම්ම confident එකක් එයි උඹ ගැනම.පුලුවන් නම් ගෙදර අයට ඒ පුටු වල ඉදගන්න කියපන්..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,122
    2
    10,766
    113
    Home Sweet Home
    :yes: