Office Shirt Help

nalinsen

Member
Nov 6, 2016
716
90
0
අඩෝ ඔෆිස් අදින්න අඩු ගානට ෂර්ට් ගන්න හොද කොළබ අවට place ටිකක් කියපල්ලකෝ දන්නවානන්

ක්‍රෙඩිට් කාඩ් එකක් තියේ නම් ප්‍රමොශන් තියනවා. එතකොට ගනින්. (15% - 25%) දෙනවා.
 
  • Like
Reactions: -Frankenstein-

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
Shirt works fb eke promotions danawa,
Cool planet eke thiyenawa Crocodile shirts, Signature premium, Signature Italiano wage ewa hodai machan. Owa goda kalayak adinna puluwan but LKR 2500++ wenne

කිබුල අතේ ගහපු එක අදින්නේ පප්පල කියල මතයක් තියනවා
ඇත්තද බන් :rolleyes:
 
  • Like
Reactions: CONCORDE777

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කිබුල අතේ ගහපු එක අදින්නේ පප්පල කියල මතයක් තියනවා
    ඇත්තද බන් :rolleyes:

    හේතුව ශර්ට් එකේ ගාන තමා බ්‍රෝ.. 25,000 පඩි ගන්න එකෙක් කොහොමද ශර්ට් එකක් අඩුම 3500/= වගේ වෙන බ්‍රෑන්ඩ් එකක් අදින්නේ? :sorry: පප්පෙක් කවදාක්වත් ඔය 25,000 කැටගරි එකේ නෑනේ :oo:

    හැබැයි ශර්ට් එක පට්ට කම්ෆර්ට්. කොටන් රිච් :yes:
     
    Last edited:

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    ක්‍රෙඩිට් කාඩ් එකක් තියේ නම් ප්‍රමොශන් තියනවා. එතකොට ගනින්. (15% - 25%) දෙනවා.

    Credit card ekak ne ban :baffled:

    Thanks bro!

    Shirt works fb eke promotions danawa,
    Cool planet eke thiyenawa Crocodile shirts, Signature premium, Signature Italiano wage ewa hodai machan. Owa goda kalayak adinna puluwan but LKR 2500++ wenne

    thanks bro!. but mama baluwe 1000ta wage shape karaganna puluwan shop ekakin shirt 5 6k ganna.

    Thanks bro!

    දන්නෑ බ්‍රෝ.මම ටේලර් කෙනෙකුට කියලා මහගන්නවා.මහගන්න එක ලාබ නැද්ද?

    Thanks bro!
    but oka Set wenne ne ban mata. kalisan unath ehemai

    කිබුල අතේ ගහපු එක අදින්නේ පප්පල කියල මතයක් තියනවා
    ඇත්තද බන් :rolleyes:

    :rolleyes:

    ම්ප්

    Thanks bro!

    හේතුව ශර්ට් එකේ ගාන තමා බ්‍රෝ.. 25,000 පඩි ගන්න එකෙක් කොහොමද ශර්ට් එකක් අඩුම 3500/= වගේ වෙන බ්‍රෑන්ඩ් එකක් අදින්නේ? :sorry: පප්පෙක් කවදාක්වත් ඔය 25,000 කැටගරි එකේ නෑනේ :oo:

    හැබැයි ශර්ට් එක පට්ට කම්ෆර්ට්. කොටන් රිච් :yes:

    :(

    Thanks bro!
     
    • Like
    Reactions: HKavinda

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේ උබට හවුස් ඔෆ් ෆැශන්ස් යන්න පුලුවන් නම් අන්න පහුගිය දවසක ශර්ට් දාලා තිබ්බා ground floor එකේ 950/= එකක්. ඒකක් ගත්තා මම. එක පාරයි ඇන්දේ නමුත් අවුලක් නෑ ඒකත්. හෝදලා බලලා කියන්නම් ඒක අවුල්ද, බූල් පිපෙනවද කියලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    keeyak yanawada mahanna? redi deela

    ශර්ට් එකකට 500යි.කලිසමකට 600 වගේ ගානක් ගන්නවා.රෙදි අපි දීලා.සාමාන්‍යයෙන් හොඳ ශර්ට් එකක් 1200-1500 වගේ ගානකට මහගන්න පුලුවන්.කොළඹ නෙමෙයි පානදුරෙන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Thanks bro!
    but oka Set wenne ne ban mata. kalisan unath ehemai

    මට ඕකේ අනිත්පැත්ත.මගේ සයිස් හොයන්න හරි අමාරුයි.ගත්තත් එහෙන් හදන්න ඕනි.මෙහෙන් හදන්න ඕනි.ඒක නිසා මේ ක්‍රමේ ලේසියි.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    613
    743
    93
    මහරගම තැනක් තියෙනව බ්‍රෝ එමරල් ෂර්ට් ලාබෙට ගන්න පුලුවන් රු.1000 සිට උපරිම රු.1500 යි.
    හැබැයි සමහර වෙලාවට සිලෙක්ශන් නෑ බං.
    මහරගමින් දෙහිවල පාරෙ තියෙන්නෙ එමරල් ලගෙ ඔෆිස් එකක් තියෙනව එතනම ඉස්සරහ.
     
    • Like
    Reactions: -Frankenstein-

    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    මහරගම තැනක් තියෙනව බ්‍රෝ එමරල් ෂර්ට් ලාබෙට ගන්න පුලුවන් රු.1000 සිට උපරිම රු.1500 යි.
    හැබැයි සමහර වෙලාවට සිලෙක්ශන් නෑ බං.
    මහරගමින් දෙහිවල පාරෙ තියෙන්නෙ එමරල් ලගෙ ඔෆිස් එකක් තියෙනව එතනම ඉස්සරහ.

    Thanks bro!
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහරගම තැනක් තියෙනව බ්‍රෝ එමරල් ෂර්ට් ලාබෙට ගන්න පුලුවන් රු.1000 සිට උපරිම රු.1500 යි.
    හැබැයි සමහර වෙලාවට සිලෙක්ශන් නෑ බං.
    මහරගමින් දෙහිවල පාරෙ තියෙන්නෙ එමරල් ලගෙ ඔෆිස් එකක් තියෙනව එතනම ඉස්සරහ.

    හෑ බන්.දැනුයි මතක් වුනේ.එමරල්ඩ් මහන්නේ පානදුරේනේ.කර්මාන්තපුරේට හැරෙන තැන උන්ගේ ෆැක්ට්‍රි අවුට්ලට් එකක් තියෙනවා.ගනන් නම් කොහොමද දන්නේ නෑ.

    https://www.google.lk/maps/@6.70111...lb3Au2s_nnN9bTy8c2Jw!2e0!7i13312!8i6656?hl=en

    මෙන්න මේ බිල්ඩිමේ උඩ තට්ටුවේ තියෙන්නේ.
     
    shiraz191

    Well-known member
  • Mar 13, 2008
    1,119
    25
    48
    My dream world
    pettah thiyenawa ban whole sale shirts witarak wikunana than .. Rs.500.00 Rs.700.00 Rs.850.00 Rs1200.00 mewage price walata thiyenawa

    mama last week gihilla gaththa 850 shirts 4k .. okkoma anith shop wala 1750.00 2250.00 wage worth shirts .. fiton ekath supiri ..

    2nd cross street eke main street lagata yana kota left side eka market ekaka thiyenawa. main streen ekata 10m wage lan wenakota thama market eka thiynne
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    pettah thiyenawa ban whole sale shirts witarak wikunana than .. Rs.500.00 Rs.700.00 Rs.850.00 Rs1200.00 mewage price walata thiyenawa

    mama last week gihilla gaththa 850 shirts 4k .. okkoma anith shop wala 1750.00 2250.00 wage worth shirts .. fiton ekath supiri ..

    2nd cross street eke main street lagata yana kota left side eka market ekaka thiyenawa. main streen ekata 10m wage lan wenakota thama market eka thiynne

    දෙතුන් පාරක් හේදුවහම කොහොමද? බූල් පිපෙනවද? ශර්ට් එක ඇකිලෙනවද මචන්?
     
    shiraz191

    Well-known member
  • Mar 13, 2008
    1,119
    25
    48
    My dream world
    දෙතුන් පාරක් හේදුවහම කොහොමද? බූල් පිපෙනවද? ශර්ට් එක ඇකිලෙනවද මචන්?

    Mama hithanne naha colors yai kiyala .. meterial quality ekin kiynna puluwan shirt eke quality eka. meterial nam hondhai .. mama thama eka wear kare naha .. mama wear karala balala kiyannam