Office Staff පැය කීයක් වැඩද ?

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Office Staff පැය කීයක් වැඩද ?

    මගේ කෙල්ල වැඩ කරන තැන පැය 8 ට අමතරව තව පැයක් වැඩ කරන්න ඕනෙලු. අමතර පැය හැදෙන්නේ මෙහෙමයි,

    උදේ කෑමට පැය කාලයි.
    දවල් කෑමට පැය බාගයයි.
    හවස තේ එකට පැය කාලයි.

    හවස තේ එක මේසෙටම හම්බෙනවලු. උදේට සහ දවල්ට කෑම කන්න අල්ලපු හෝල් එකේ කැන්ටිමෙන්ලු. ගැටළුව තමයි මේ පහසුකම්ම තියෙන මෙයා කලින් වැඩ කරපු තැන පැය 8 හමාරයිලු වැඩ කරන්නේ. අලුත් තැන පැය 9ක් ඉන්න ඕනෙලු. ඔෆිස් ස්ටාෆ් වැඩ කරන සිංහලු පිළිතුරු ලබාදෙන්න. ඇත්තට පැය කීයක් වැඩකලයුතුද ? :yes:

     
    Last edited:

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    9 Hours thama hari mokada godak than wala(private) 9 hours balanawa, mekedi lunch eka ganne 1 hour vidiyatai.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Habi umbe kella executive level or Managerial Level nam wada karana paya gana adalama na. Api wage paya 8 katha na. Thiyena wada iwara karana welawa thamai working hours. :lol:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    ohoma thamai private company wala. 9-6 ne weda karanne. e kiyanne working peya 8i anith weda walata peyak wage
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    කෑම වෙලාව පැයක් නම් ඒකෙන් අඩක් වැඩ කරන අය සහ ඉතුරු පැය බාගෙ සේවාදායකයා විසින් දරනව. එහෙම උනාම සතියක පැය 40 ගන්න නම් දවසට පැය 8 1/2ක් වැඩ කරන්න ඔනෙ.

    සම්මතය ඒකයි
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    law එකේ වැඩිදුර පැයක් හැර පැහැදිලි කිරීමක් නෑ :baffled:

    GODAK RATAWAL WALA WEEK EKKATA PAYA 45K WEDA KARANNA ONA.

    dawasata paya 9 gane dawas 5k weda kara nam paya 45 harine itin. e nisa hariyatama verify karaganin lankawe law ekata anuwa satiyata paya kiyada kiyala.

    e weda karana peya ganata lunch included natuwa athi mama hitanne.

    habai ube gani satiyata dawas 5k paya 9 gane wedakaranawa nam e company ekata thamai paduwa :P. mokada kemata paya gane adu karama paya 40i neh okkoma yanne. .lol.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,096
    67,402
    113
    Ubata peya 9 kiya kiya ithutu payema blowjob ekak denawa athi bn.uba ithin pana dagsna labour laws hoyanawa.heheheh