Office Staff පැය කීයක් වැඩද ?
මගේ කෙල්ල වැඩ කරන තැන පැය 8 ට අමතරව තව පැයක් වැඩ කරන්න ඕනෙලු. අමතර පැය හැදෙන්නේ මෙහෙමයි,
උදේ කෑමට පැය කාලයි.
දවල් කෑමට පැය බාගයයි.
හවස තේ එකට පැය කාලයි.
හවස තේ එක මේසෙටම හම්බෙනවලු. උදේට සහ දවල්ට කෑම කන්න අල්ලපු හෝල් එකේ කැන්ටිමෙන්ලු. ගැටළුව තමයි මේ පහසුකම්ම තියෙන මෙයා කලින් වැඩ කරපු තැන පැය 8 හමාරයිලු වැඩ කරන්නේ. අලුත් තැන පැය 9ක් ඉන්න ඕනෙලු. ඔෆිස් ස්ටාෆ් වැඩ කරන සිංහලු පිළිතුරු ලබාදෙන්න. ඇත්තට පැය කීයක් වැඩකලයුතුද ?

Last edited:

. mokada kemata paya gane adu karama paya 40i neh okkoma yanne. .lol.