මචන්ලා මම අද උදේ එද්දි දැක්ක වාද්දුව පැත්තෙ ඉදන් නාරාහේන්පිට MAGA One Building එක පැත්තට එන transport එකක්. AC බස් එකක් මට මතක විදියට අලු පාට. මම ඒකෙ නම්බර් එක මතක තියාගත්ත. හැබැයි ඇවිත් බලද්දි එක වැරදි. මට මතක විදියට මේ වගෙ නම්බර් එකක් තිබ්බෙ 0702012201. දන්න එකෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් බලල නම්බර් එක දානවද.
Thanks
Thanks