එහෙම account details කොහෙන්ද බං හොයන්නේ , උගන්ඩාවේ නෙවේ උන් මහින්දගේ ග්රාමීය බැංකුවේ account detail එකක් වත් ඇද්දොත් ලොකු දෙයක්, එහෙම leak කරනවානං මොකක් හරි ලොකු involvement එකක් thiyenna ඕනේ CIA එකේ උන් වගේ