Official එකෙන් නේද දාල තියෙන්නේ?

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    එහෙම account details කොහෙන්ද බං හොයන්නේ , උගන්ඩාවේ නෙවේ උන් මහින්දගේ ග්‍රාමීය බැංකුවේ account detail එකක් වත් ඇද්දොත් ලොකු දෙයක්, එහෙම leak කරනවානං මොකක් හරි ලොකු involvement එකක් thiyenna ඕනේ CIA එකේ උන් වගේ
     
    • Dislike
    Reactions: Qnjb_54

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    සිංහලු අන්දනවා ලොවෙත් මොකෙක් හරි. :yes: :( :lol:

    ඔය ඔෆිෂියල් එකෙන් රිට්විට් කරල තියෙන්නේ. ඊට පස්සේ බලපං ගිහින් ඔය රිට්විට් කරපු ඔරිජිනල් අකවුන්ට් එක. ඒක ලංකාවේ එකෙක්ගේ. එකේ තියෙන්නේ අර ෆේක් youtube චැනල් එකේ (ලංකාවේ හදපු) විඩියෝස්
    ඉරාජ් පොන්ස් ගේ ආතල් එකක්ද කොහෙද