මචන්ලා, මම ebay එකෙන් 3g version Samsung Galaxy Tab එකක් ගත්තා , එත් සෙලර් එවල තියෙන්නේ wifi only version එක, උට මැසේජ් කළාට වැඩක් උන් නෑ, එපාර එකක් කරා ඒත් සෙලර් රිප්ලයි කලේ නෑ, සෙලර්ට රෙස්පොන්ඩ් කරන්න තිබ්බ දවස් ගාන ඉවර උනාම එකෙන් ම එකක් ආව කේස් එක එස්කලේට් කරන්න කයල, එහෙම කරාම දවස් තුනකින් මැසේජ් එකක් ආව දවස් 10 ක් ඇතුලත ටැබ් එක සෙලර්ට ෂිප් කරන්න ට්රැකින් නම්බර් එකක් එක්ක, ට්රැකින් නම්බර් එක කේස් එකට එන්ටර් කරන්න කියල තිබ්බ. ෆයිනල් ඩිසිෂන් එක තිබ්බේ This case was decided in your favor. කියල.
මට දැනගන්න ඕන මොකක් ද මේක රිටර්න් කරන්න ඕන විදිය... ඕගොල්ලෝ කවුරුවත් මෙහෙම රිටර්න් කරලා තියනවද ?, සෙලර්ට බොරුවට කියන්න බැරිද මේ එවල තියෙන්නේ ඌ යවපු එක නෙමෙයි වෙන එකක් කියල, කේස් එකට රිප්ලයි කළේවත් නැති එකාට මෙහෙම යවන එක සේෆ් ද ? කවුරු හරි දන්නා වනම් කියන්න . ලොකු උදවුවක්.
"This case was decided in your favor" kiyala awa kiyanne ubata salli refund wela athi.



mata sure ne ara ebay karaya indiyawe pa*yek da kiyala mehema game denna 



awlakuth naa 

