Official eBay Q & A Thread (also paypal)

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
මම පෙන් එකක් ගත්තා.ඒක ෆේක් එකක්.සෙලර්ට කිව්වම රීෆන්ඩ් කරා,
සල්ලි පේපැල් එකෙන් කාඩ් එකට විත්ඩ්‍රොව් කරපු එක කම්ප්ලීට් වෙලා තියෙන්නේ.
ඒත් සල්ලි තාම බැන්කු අකවුන්ට් එකට වැටිලා නෑ.අදට සතියයි දවස් තුනක් විතර වෙනවා..
තව කල් යනවද කාඩ් එකට සල්ලි වැටෙන්න??
හෙල් මී
 
Triple sim or dual sim thiyena TV phone ekak ganna ona mata java software danna puluwan... ebay eken, lankawata shp karana.. honda ekak hambune nane!!! 100$ ta aduwen chines kamak na... wiswasawantha ekak hoyala denwada danna kenk
podak search karala balanna ;)
http://shop.ebay.com/i.html?_nkw=dual+sim+phone&_frs=1&_trksid=p3286.c0.m359

china nam http://www.buyincoins.com/ or
www.tomtop.com eken buy kalath awlak naa ;)

owata no warranty lankawen ganna eka oita wada hodaii :P
 
මම පෙන් එකක් ගත්තා.ඒක ෆේක් එකක්.සෙලර්ට කිව්වම රීෆන්ඩ් කරා,
සල්ලි පේපැල් එකෙන් කාඩ් එකට විත්ඩ්‍රොව් කරපු එක කම්ප්ලීට් වෙලා තියෙන්නේ.
ඒත් සල්ලි තාම බැන්කු අකවුන්ට් එකට වැටිලා නෑ.අදට සතියයි දවස් තුනක් විතර වෙනවා..
තව කල් යනවද කාඩ් එකට සල්ලි වැටෙන්න??
හෙල් මී
HNB nam samanyen 1week wage enawa සතියයි දවස් තුනක් kiyane wadi deyak newi nee tikak iwasala balanna ;)
 
:eek:currency exchange rates :eek:

Central bank

central.JPG


sampath web card holders


sampath.JPG

 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla meeka ebay eken gaththoth custom eken tax ekak gahaida ? keeyak withara gewanna weida ? monawage dewal walatada macho tax gahanne ? meke battery / remote ehema include nam nehe :yes: .....podi help ekak dennako danna kenek ......thanx
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho ada ude sampath webcard eka add kala paypal walata ...... mata verification code eka enna kochchara kal yaida ? adama ganna beri weida macho ?
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Ebay Seller account!

    Ebay Seller account

    Ebay
    account with SL address + PayPal account with Malaysian address (with HNB debit card)

    1. Is this possible & can we withdraw the money from a local ATM?

    2. Do we need Malaysian address or ID proof to create the Malaysian PayPal?

    3. Will there be any conflict whn the PayPal & ebay accounts are in 2 different countries?

    4. Will they suspect whn u have another ebay account under the same SL address (buyer ac) ?


    Thanks for answering :)