උඹට පෙට්ටියක්ද තියෙන්නේ හික් හික්..ලොල්amila_90210 said:මොන කාන්තාර උළමෙක් ද මේ හැංගි හැංගි දගලන්නේ...උඹට කන්න අවුරුද්දක් ඉතිරි වෙන්නෑ..පෙට්ටිය ලෑස්ති කර ගනින් දැම්ම
අතින් ගහන්න පණ නැතුවද බොල මඩු වලිග හොයන්නෙamila_90210 said:අනේ පළ පිංගුත්තර කටුස්සා...මොකෝ උඹ පොළවට මුල් බැහැළද..ටෝක් නෑ වැඩ විතරයි..මඩු වලිගෙන් ගහන්නේ දැන ගන්නින්
අපේ ටෝල්ක් නෑ වැඩ විතරඉ තමා ......අද මෙහෙ ඉමුOriginally Posted by thilzz
ඕගොල්ලො මෙතන නටනව, අරෙහෙ පාර්ටි එක හිස්![]()
බිංකුණ්දෝ බොල බිංකුණ්දෝ, තෝත් නටාපිය මාත් නටන්නන් බිංකුණ්දෝ බොල බිංකුණ්දෝamila_90210 said:මෙතන ගැවසෙමු... මකරු මරපු මට මේ බිං කුණ්ඩෝ කවුද

මෝඩ හිපාටුවො මගේ ළඟ තියනවා උබේ මිනී පෙට්ටිය..රුකත්තන වලින් හදල තියෙන්නේ..නයෙක් ගහලා නේ මැරෙන්නේKrAzY_iN_LuV said:උඹට පෙට්ටියක්ද තියෙන්නේ හික් හික්..ලොල්![]()
amila_90210 said:මෝඩ හිපාටුවො මගේ ළඟ තියනවා උබේ මිනී පෙට්ටිය..රුකත්තන වලින් හදල තියෙන්නේ..නයෙක් ගහලා නේ මැරෙන්නේ




පොඩ්ඩෝ සෙට් වෙලා ගහන්න වෙන සේයාවක් තියෙන්නේ..අපේ වළිය පෝස්ට් පෝන් කරමුදදKHz said:අද මෙහෙ ඉමු

මේ අහිංසක මූන බලාගෙන කොහොම බනින්නදthilzz said:ඔයා කොහෙ මාව පුච්චන්නද මා ගාවනෙ ඉටිපන්දම![]()



ඕඔඔඔ ඔයා මකරු හීලෑ කරන්න...මගේ නම් සෙකන්ඩ් චාන්ස් නෑthilzz said:බිංකුණ්දෝ බොල බිංකුණ්දෝ, තෝත් නටාපිය මාත් නටන්නන් බිංකුණ්දෝ බොල බිංකුණ්දෝ![]()

ඕකේ සංධානයක් ගහමුamila_90210 said:පොඩ්ඩෝ සෙට් වෙලා ගහන්න වෙන සේයාවක් තියෙන්නේ..අපේ වළිය පෝස්ට් පෝන් කරමුදද![]()
