OFFICIAL ELAKIRI AUTO ZONE

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    23-24 kata wage hoda good looking comfortable economical and 2nd hand market eka thiyana car ekak dannawada....

    corolla 121 1300cc manual eka kohomada? 1300 awulda
    honda fit area 2004 wage ekak?


    1300 petrol karanne naha :)
    oya ganata 121 ekak tamai itin ganna puluwan
    economical 2nd hand market eka hodai
    look ekai comfortable tamai natte ;)
    tawa dala allion 1kma ganinko :P
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    මන් දන්න තරමින් ගොඩක් අයට තියෙන එක ඉසරදයක් තමයි වාහනේ ජරාව වගේ මෑලියම් බෑඩිල අන්තිමට පොලිශ් එකක් දාන්න වෙන එක.මේකෙදි එක එක ගරජ් වල එක එක ගනන් ගන්නවා.මන් දන්න පොරක් ඉන්නවා.මෑන් ගෙදරට ඈවිල්ලා පොලිශ් කරන්න රුපියල් 5000ක් කිව්වා(හෙඩ් ලයිටුත් එක්කම )
    ඈත්තටම මිනිහා ගාව තියෙන්නේ අදාල කෙමිකල් ටික විතරයි.ඒවා ගෙනල්ලා අතින් තමා මදින්නේ.


    සමහර අය බ්‍රාසෝ දානවා.ඒත් මන් ඒක හරියටම තහවුරු කරලා කියන්නම්.දෑන් මන් කියන්න යන්නේ වාහනේ හෙඩ් ලයිට් එකේ බෑදෙන කහ මෑලියම් යවන විදිය.
    මේකටත් කෙමිකල් එකක් එනවා.ඒත් මන් කියන විදියට කරන්න.

    ඉස්සෙල්ලම හෙඩ් ලයිට් එක උඩට වතුර ටිකක් ඉසින්න.
    ඊට පස්සේ ගන්න ඔයලගේ ගෙදර පාවිච්චි කරන ටූත්පෙස්ට් එක.අතට අරන් වාහනෙ හෙඩ් ලයිට් එක උඩ තවරන්න.
    දෑන් ගන්න රෙදි කෑල්ලක් ඒකෙන් අර හෙඩ් ලයිට් එක වටේ අතුලන්න.බලන්න පහල වීඩියෝ එක.



    මේක ඔනේ එකකට හරි යනවා.මෙය උදාහරනෙට කරලා තියෙන්නේ සිවික් එකකට.ඒක අවුලක් ගන්න එපා.
    මන් මේක කලා.වෑඩේ ගොඩ මච්න්ලා
    හෙඩ් ලයිට් කහ වෙලා තියෙනවා නම් මේ සිම්පල් ව්දියෙන් සුද්ද කර ගන්න


     

    Akiedrck

    Member
    Feb 18, 2008
    4
    0
    0
    Old English car spare parts

    මචො.ලoකාවෙ සිග්නල් ලයිට් කප් හදන ඩයල් එකක් ඉන්නවද? මට Ford Cortina MKIII front සිග්නල් කප් දෙක හදාගන්න ඔනි. බොහොම ස්තුතියි.:confused:
     

    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    Cityguide නැවිගේටරය වෙතින් වෝකි ටෝකියක් !



    *# CityGuide Android License දිනාගන්න ඔබටත් අවස්ථාවක් !!! ඔබ කලයුත්තේ පහත උපදෙස් අනුගමනය කිරීමයි *#

    රියදුරන් සඳහා වෝකි ටෝකි 10,000 බෙදාදීමේ ව්‍යාපෘතිය

    ඔබ
    අවු 18 ට වැඩි
    ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රයක් හිමි
    CityGuide සහිත Android ජංගම දුරකථනයක හිමිකරුවෙක්ද?

    මගතොට විස්තර එසැනින් සියලු දෙනා සමග බෙදාගන්න
    හදිස්සියකදී උදව්වක් ඉල්ලන්න
    ඔබේ අදහස් රටටම පවසන්න

    අදම ඔබේ වාහනයට CityGuide වෝකි ටෝකියක් නොමිලේ ලබාගන්න
    අදම අයදුම් කරන්න, අමතන්න 0112 -599588

    සැලකියයුතුයි : වෝකි ටෝකි භාවිතයේදී ග්‍රාහකයන්ගේ රථ තුල කුඩා ළමුන් සිටිය හැකි බැවින් අසභ්‍ය වචන භාවිතා නොකරන්න

    1.මෙම post එක ඔබේ face book page එකේ share කර Cityguide fan page එක Like කරන්න.

    https://www.facebook.com/cityguidegpsforum?fref=ts

    2. Play store එකෙන් CityGuide GPS ඔබේ Android Phone එකට install කරගන්න

    https://play.google.com/store/apps/details?id=cityguide.probki.net

    3. 9am - 4pm අතර "help" නමින් ඇති friendව add කරගන්න

    http://youtu.be/LfTmmCMcK7U

    4. Sri Lanka චැනල් එකෙන් වෝකි ටෝකි චැට් එකට සෙට් වෙන්න

    http://youtu.be/eILGB252OCc

    5. සෑම දිනකම සවස 4-7 ත් අතර එක ජයග්‍රාහකයෙකුට රු. 3,990/- වටිනා CityGuide Android License එකක් දෙනු ලැබේ. ( 2014 ජුලි 17 දසිට ජුලි 31 දක්වා )

    ජයග්‍රාහකයාගේ CityGuide registered nick name එක සවස 4-6 ත් අතර Sri Lanka චැනල් එකෙන් කියනු ලැබේ.
     

    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18

    Attachments

    • ATT_1426241051198_image-9a5a23f56d21215b721200c2bf14f31949bc812a0414bf1fb4898531b269cfe2-V.jpg
      ATT_1426241051198_image-9a5a23f56d21215b721200c2bf14f31949bc812a0414bf1fb4898531b269cfe2-V.jpg
      72.1 KB · Views: 49

    sachiguns

    Junior member
  • May 19, 2009
    65
    21
    8
    Soluna is it worth for price

    soluna
    Full option
    Manual
    1st owner
    135000 km done
    silver color
    2001 manufactured
    ABS Air Bag

    Is it worth for 14 ?
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ado..ape honda city 2000 eke..oil leak ekak thiyanawa...rathu pata wage..oil thama leak wenne...
    sathiyak withara car eka nawaththala thibbama..bima..watila thibuna..powersteering oil nam adu wela na..
    mata sakai..habai..automatic transmission oil gana...eth adu wela nam..na...