ekenma ehenam thawa keedenekwa ekkan ennam ko
dilumawath edagena ennam![]()
එළ එළ..
දිලුම්ට ඉතිං වැඩ වැඩියිනේ..
ekenma ehenam thawa keedenekwa ekkan ennam ko
dilumawath edagena ennam![]()
paw paw u me dawas wala rewula wawanawalu![]()
ubata party hoda na aye........anika owala ubata balanna hoda nathi dewal wenawa![]()
ow Gihanaya yana yana thana muta kawru hari aninawa.....mehedith annoth ehema
දැන් ඉතිං මම උඹට අනිනවා..
uba ewa balanna thawama podi wadi........අනේ ඇත්තද..??
මම එනවමයි..
අර හොඳ නැති එක බලන්නමයි මම එන්නේ..
මම කළින් දැකලා නැහැනේ..
පොඩ්ඩක් කියලා දීපංකෝ..



මලක් වගේ කොල්ලෙක්..
ubata me tike saneepa nathi hinda owata yanna kohomath hoda na........උඹ හරි ලොකු එකානේ..
uba malak wage???????මම බොරුවට බං කිව්වේ..
මම එහෙම දරුණු මිනිහෙන් නෙවෙයි..
මලක් වගේ කොල්ලෙක්..



black market ticket ඕනා අය ඉන්නවද..?


mekath world cup eka wage unada?????


ubata me tike saneepa nathi hinda owata yanna kohomath hoda na........
uba malak wage???????![]()
මලක් වගේ කියන්න බැරිද බං..?? 
එහෙමනම් ඉතිං කොළයක් වගේ කියලාවත් කියමු..
mekath world cup eka wage unada?????
![]()

ehenan ithin warenko.........ubawa ekkagena yanna Ambulance 1k one wenne nathi wei neda?????මට දැන් ගොඩක් හොඳයි බං..
අනික මට ඕවා වලට ගිහින් හිත හදාගන්න..
වෙච්චි ඒවා අමතක කරන්න ක්ඉයලා Doctor කිව්වා..
Kolayak kiyannath ba.........Gahak wage kiwwoth nan naraka naමලක් වගේ කියන්න බැරිද බං..??
එහෙමනම් ඉතිං කොළයක් වගේ කියලාවත් කියමු..
Kolayak kiyannath ba.........Gahak wage kiwwoth nan naraka na
e wage thamai mata th penne.........මේක ඒකට වඩා නැඟලා යන සීන් එකක් තියෙන්නේ![]()

