ඇනපු එකා දන්නේ නෑ බං..
ඇනපු එකා දන්නේ කොහොමද ඇනපු හේතුවක් වත් දන්නේ නැතිකොට..??
eeka num baluma siddiya banz...habai machan me places wala aulak na..mokada enne macahn wadagath minissu...kolloi balloi okkoama me wage place wala ringan na..
ඇනපු එකා දන්නේ නෑ බං..
ඇනපු එකා දන්නේ කොහොමද ඇනපු හේතුවක් වත් දන්නේ නැතිකොට..??
Black Shoes 2යි..
White Socks 2 දනිස්ස ළඟට උස්සලා දාලා..
Boxer Short එකයි..
Tie එකයි..




ඔව් මං එහෙම තමයි හිතුවේ තැන්ක්ස මචෝ වැරැද්ද නිවැරිදි කලාට
අපේ ගිහාන් බුවා 5000ක් අපිට දුන්නම
මං අර කියපු ෆොන් නම්බර් එකට කතා කරලා ( අමාරුවෙන් හරි කඩ්ඩෙන් ටොක් කරලා )ටිකට් අරන් තාජ් එකටම හවස 6 වෙනකොට එනවා කියලා කිව්වා

මේක ජෝක් එකක්ලු, මෙහෙම සීන් එකක් ඇත්තෙත් නෑ

මේක ජෝක් එකක්ලු, මෙහෙම සීන් එකක් ඇත්තෙත් නෑ

උඔ කියන්න හදන්නේ ලොක්කා අපි සෙට් එක april fool kala kiyalada![]()

