Official Fashion Week & Party 2011

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඇනපු එකා දන්නේ නෑ බං..
:confused: ඇනපු එකා දන්නේ කොහොමද ඇනපු හේතුවක් වත් දන්නේ නැතිකොට..?? :confused:

eeka num baluma siddiya banz...habai machan me places wala aulak na..mokada enne macahn wadagath minissu...kolloi balloi okkoama me wage place wala ringan na..
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඔව් මං එහෙම තමයි හිතුවේ තැන්ක්ස මචෝ වැරැද්ද නිවැරිදි කලාට
:D:D:D

අපේ ගිහාන් බුවා 5000ක් අපිට දුන්නම
මං අර කියපු ෆොන් නම්බර් එකට කතා කරලා ( අමාරුවෙන් හරි කඩ්ඩෙන් ටොක් කරලා )ටිකට් අරන් තාජ් එකටම හවස 6 වෙනකොට එනවා කියලා කිව්වා

MOJO da? apo nikan num yanan epa...sthree paranayk hoyagena misak :no:
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මේක ජෝක් එකක්ලු, මෙහෙම සීන් එකක් ඇත්තෙත් නෑ

    උඔ කියන්න හදන්නේ ලොක්කා අපි සෙට් එක april fool kala kiyalada:eek: