~~ Official Martial Art Thread ~~

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Official Martial Art Thread :rolleyes:

    Let's begin the fight :D

    Angampora.jpg

    Kung Fu - Wing Chun - Karate - Angam - Jeet Kune Do - Judo - Jujitsu - Mix Martial Art - Others

    ඔන්න Martial Art කරලා තියන අය සෙට් වෙන්න..
    තමන්ගේ අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදා ගමු..
    මොන වගේ Martial Art ද කරලා තියෙන්නේ..
    මොන වගේ වාසිද අවාසිද තිබ්බේ..
    හදාරපු සටන් කලාවේ අඩු පාඩු මොනවද වගේ දේවල් ගැන කතා කරමු..

    Martial-arts-388x400.jpg

    Bump එකක් දාගෙන යමු කට්ටිය :yes:
     
    • Like
    Reactions: DonnieBrasco

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    යකෝ එකෙක්වත් මුදුරුවෙක්වත් තලලා නෑ වගේනේ :eek::eek:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    -Jeet Kune Do -

    නිර්මාණය කරේ Bruce Lee. මෙය තමයි වල ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුලුවන් එකම Martia Art එක kiyala kivvoth hari. :)

    මෙය වේගය සහ බලය මුල්කොට ගෙන තැනුන එකක්. (දන්නවනේ මචන් ලා Bruce Lee ගේ ස්පීඩ් එක..)

    Street Fighting වලට තමා වඩාත් සුදුසු. මෙය කරන අතරවාරේ Wing Chun කරා නන් අයේ niyama Fighter තමා..

    සරලව කියනවනන්, පරේ වලියක් සෙට් උනොත් බිම දාගෙන හොඳට කෙලින්න පුලුවන් Jeet Kune Do වලින්.. මොකද අනිත් එකා අත උස්සන කොට අපිට පුලුවන් ශොට් 20ක් විතර කෙලල ඉවරයක් කරල දාන්න..

    ලොකු කමකට කියනවා නෙමේ.. අපේ මාස්ටර් කඩු පොලු අරන් ආපු හම්බ 8ka සෙට් එකකට කෙලියා තනියම.. අර දෙමළ ෆිල්ම් වල වගේ වට කරා.. අපි එතකොට බට්ටෝ..:rolleyes: (මිනිහා ගාව තිබ්බ ලන් චක්කුවක්) :cool:

    මතක් වෙනකොටත් ආසයි.. :):cool:
     
    • Like
    Reactions: Jimmy Neutron

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83

    නිර්මාණය කරේ Bruce Lee. මෙය තමයි වල ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුලුවන් එකම Martia Art එක kiyala kivvoth hari. :)

    මෙය වේගය සහ බලය මුල්කොට ගෙන තැනුන එකක්. (දන්නවනේ මචන් ලා Bruce Lee ගේ ස්පීඩ් එක..)

    ලොකු කමකට කියනවා නෙමේ.. අපේ මාස්ටර් කඩු පොලු අරන් ආපු හම්බ 8ka සෙට් එකකට කෙලියා තනියම.. අර දෙමළ ෆිල්ම් වල වගේ වට කරා.. අපි එතකොට බට්ටෝ..:rolleyes: (මිනිහා ගාව තිබ්බ ලන් චක්කුවක්) :cool:

    මතක් වෙනකොටත් ආසයි.. :)
    :cool:

    මචන් මේක ලණු වලින් හදපු item එකක්ද ? :lol: බ්රුස්ලි අන්කල් නම් පාවිච්චි කලේ නන්චාකු (Nunchaku).
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මචන් මේක ලණු වලින් හදපු item එකක්ද ? :lol: බ්රුස්ලි අන්කල් නම් පාවිච්චි කලේ නන්චාකු (Nunchaku).

    හහ්හා මොන හුචක්කුවක් හරි උගෙන් තමා අහන්ට ඕනේ.. :lol:මම හදපු එකක් නෙමේනේ... :P ඔය මගුල හැමදාම පැටලෙනවා.. නන්චක්කු ගානවට වඩා මට ලන්චක්කු කියන එක ආතල්.... :D:P
     
    MSPBNP

    Member
    Mar 23, 2015
    42
    2
    0
    තැපෑලෙන් කරාටේ උගන්වන්නේ කොහොමද බන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තරුණ සේවා එකේ වූෂූ කරා කාලයක්.. ඒකනන් මාරම ආර්ට් එකක්.. පට්ට ලස්සන කලාවක්... ඒ කලාවට ගොඩක් ආසයි...