Official Reputation/Tag Complaints Thread

tarson

Well-known member
  • Feb 25, 2009
    8,336
    5,425
    113
    Bad rep received with insulting - 09-09-2014 10:30 PM
    This is more like same kind of message appears with bad rep about one of my threads, this is repetitive .... I guess some person is so much jealous of what we are going to achieve. I don't care about the bad rep and insult, just want to know if this is a one person or different people doing this. Please go through this. Thanks
     
    Last edited:
    • Like
    Reactions: Randike Mendis

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    reputation_neg.gif
    Samsung Galaxy S5 Beats... 09-13-2014 05:42 PM obe ammage hutta waterproof de
    Hi admins,
    For your kind consideration :)

    We are surrounded by sick people everywhere! :dull:
    I have never complained about - reputations before but this one got too far... :no:
     
    • Like
    Reactions: Kalindugayan

    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    මම profile ලඟදි හැදුවට ගොඩක් කල් ඉඳලා මේකේ පෝස්ට් කියවනවා... මම හැදුවේ SLT එකේ බලු වැඩක් කියන්න...
    පල්ලෙහා pic එකෙන් පෙනෙවි මේකේ සමහර අයගේ මානසිකත්වය...
    පස්ස පැත්ත දුන්නේ කව්ද කියලා මම දන්නවා... :P ඕකේ පස්ස රතු කලේ මම :frown:


    yPrU3Ju.jpg
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    reputation_neg.gif
    Mokakda ban me Rep... 02-14-2015 08:33 PM ඔන්න පවර් එක බලාගන්න :P

    මගෙත් කපලා... මම ඌට රෙප් 6ක් දීලත් මගේ කපලා..... මට නම් ගානක් නැහැ.... වැදගත් ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් සම්පුර්ණ වෙන නිසා... මිට කලින් ගොඩක් තිබුනා හේතුවක් නැතිව කපපුවා... කරන්න දෙයක් නැති නිසා අහුවෙන එකෙක්ගේ දෙන්නෙක්ගේ කපල යනවා ඉතින්.....