Offline භාවිතය සදහා Webpage එකක් save කරන්න පුළුවන් හොදම වි
Webpage එකක් save කරන්න පුළුවන් හොදම විදිය
සාමාන්‍ය වෙබ් සයිට් එකක web page එකක් HTML විදියට save කරාට හුගක් වෙලාවට හරියට page එක save වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට එළකිරි වෙබ්සයිට් එකේ page එකක් 'Webpage Complete' හරි 'Webpage HTML Only' විදියට හරි save කරොත් මේ විදියට තමයි save වෙන්නේ.
තේරෙනවනේ... මේකේ සම්පුරනම design එක save වෙලා නැහැ. අනික මේක Webpage Complete විදයට save කරොත් page එක open වෙලා load වෙන්න පොඩි වෙලාවක් ගන්නවා. තව file එකක් සහ folder එකකුත් තියන නිසා Organize කරලා තියාගන්නත් පොඩ්ඩක් කරදරයි.
Webpage එක capture කරලා image එකක් විදියට save කරන්න පුළුවන්. හැබැයි ඉතින් එතකොට ලින්ක් එකක්වත් වැඩ කරන්නේ නැතුව යනවා. තව PDF (Print as) එකක් විදියට save කරන්න පුළුවන්. මෙහෙම කරාමත් හුගක් වෙලාවට design එක අවුල් යනවා. දැනට මම දකින විදියට webpage එකක් save කරන්න තියන හොදම විදිය තමයි MHTML. කැමති අය try කරලා බලන්න. Webpage එක ඒ විදියටම save වෙනවා.
MHTML enable කරගන්න විදිය...
(Highlight වෙන feature එක enable කරන්න.)
Chrome: chrome://flags/#save-page-as-mhtml
Opera: opera://flags/#save-page-as-mhtml
Vivaldi: vivaldi://flags/#save-page-as-mhtml
Chromium based වෙච්ච browser වල මේ feature එක තියෙන්න පුළුවන්. පොඩ්ඩක් හොයලා බලන්න.

T F S