මචන්ලා මේ ක්‍රමෙන් අන්තර්ජාල සම්බන්දතාවයක් නැතිව ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් අතර ඉතාම පහසුවෙන් Remotely Control කරන්න ,ෆයිල් හුවමාරු කරන්න පුළුවන් අන්තර්ජාල භාවිතයක් නැතිව ,
.
.
..
..
.
.
කට්ටිය අහලත් ඇති TEAM VIEWER එක ගැන එක ,මේකෙන් තමා මේ වැඩේ කරන්නේ අන්තර්ජාල සම්බන්දයක් නැතිව .
අවශ්‍ය දේවල් -team viewer app එක සහ router එකක්
1.මුලින්ම මෙතනින් team-viewer නොමිලේ ලබාගන්න ,ඊට පස්සේ connect karanna ona pc 2හෝ අවශ්‍ය ඒවගේ install කරන්න .
https://www.teamviewer.com/en/index.aspx
2.රවුටර් එකට pc connect කරන්න(WIFI හරහා හෝ Cable එකක් මගින්),(internet අනවශ්‍යයි )
3.කැමති pc එකක මේ විදිහට exrta-->option යන්න
4.ඊට පස්සේ මේ විදිහට accept LAN Connection දෙන්න ;ඊට පස්සේ ok කරන්න .
5.පස්සේ මේ highlight කරලා තියෙන තැන click කරන්න
6.ඊට පස්සේ මේ විදිහට එකක් මතු වෙඉ ,එක next කරලා කැමති password එකක් දෙන්න
7.ඊට පස්සේ ඒ pc eke network status eka right clik කරලා මේ විදිහට ගිහින් එකේ IP එක හොයා ගන්න

connect කලේ wifi නම් මෙතන wifi කියල පෙන්නයි

8.දැන් තියන්නේ අනික් pc එකට ගිහින් ethana මේ කොටුවේ කලින් PC එකේ IP එක ගහන්න ,PASSWORD එක ඉල්ලුවම 6 වෙනි පියවරේ දුන්නු pass එක දෙන්න .

9.දැන් පුළුවන් අනික් pc එකේ ඕනිම දෙයක් කරන්න
හොදයි නම් සලකලා බම්පියක් දාලා යන්න

Last edited:

]