මචන් ලා පොඩි උදව්වක් ඕනේ
Face book Online ඇවිල්ලා Offline දා ගෙන ඉන්න කට්ටියව හොයා ගන්න පුළුවන් විදියක් නැද්ද??
Face book Online ඇවිල්ලා Offline දා ගෙන ඉන්න කට්ටියව හොයා ගන්න පුළුවන් විදියක් නැද්ද??

baha/ hebei un like karana ewa. comment karana ewa penawane..
ewain hita ganna puluwan offline innawada natda kiyala

දන්නැහැ බන්.මමත් සෑහේන කාලයක ඉදන් හොයනවා.