Offline PM Reader

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm

Offline PM Reader





මේකෙන් ඔයගොල්ලන්ට PM Box එකේ තියෙන හැම PM එකක්ම
Download කරලා XML Format එකෙන් read
කරගන්න පුලුවන් Offline එකේ ඉදලම. Download
කරගන්න ඒවායේ label ගහන්න
අදාළ විදියට එතකොට අදුන ගන්න පුලුවන් මේවා ලේසියෙන්ම.






මුලින්ම මෙතනට යන්න ඊට පස්සේ PM ටික XML Format එකෙන් Download කරගන්න.
Code:
[/URL][SIZE=3][URL]http://www.elakiri.com/forum/private.php[/URL][/SIZE]




ඊට පස්සේ Downloaded කරගත්ත XML File එක මේ වගේ.



මේ Site එකට යන්න එතනින් මේ Software එක Download කරගන්න පුලුවන්.
Code:
http://vcldeveloper.com/products/products-freeware/vbulletin-pm-reader/





ඊට පස්සේ Downloaded කරගත්ත XML File එක
මේ Software එකට Import කරගන්න ඊට කලින් අළුත් Database එකක්
හදන්න ඕන වෙනවා මේ සදහා File-> New Database එකෙන් ඒක කරගන්න පුලුවන්.




දැන් Downloaded කරගත්ත XML File එක Import කරන්න.




ඊට පස්සේ ඒකේ තියෙන PM මේ විදියට කියවන්න පුලුවන්
Offline ඉදගෙනම.




// Snowl //
 
  • Like
Reactions: LKS007

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    RE; කියලා වැටිලා තියෙන්නේ Replies ටික
    Inbox එකේ තව කුණු ගොඩක් තියෙනවා :rofl:

    download karapu XML deka thunak apitat ewannakoo weda karanawada balanna
    apita PM's ennema nehane :P