Oh My God ! හරිම ලස්සනයි

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    රාමනායක හරිම ලස්සනට ත්‍රීවීල් එක බෑවා..දැන් කෙලින්ම ගරාජ් එකට



    ළිං මැඩියන් හිතන් ඉන්නේ ඕවා motorsports කියලා. ලෝකේ ගැන දන්නේ නැති මිනිස්සු බිහි වුණාම ඔහොම තමයි.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    වීඩියෝ වලින් දැකල මිනිස්සු පැමිණිලි කරාම මුන්ට පොලිසයට නඩු දන්න වෙන නීති හදන්න ඕන සාක්ෂි video තීන නිසා public පාරක පොන්නයෝ දඟලනවා​

    “FATAL DRIFTING ACCIDENT IN KUWAIT: YOUNG MAN HITS AND KILLS DOMESTIC WORKER”​


    Kuwait-accident.jpg











     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලර්නර්ස් එකෙන්ද බං ?

    It seems that this is actual footage. 🤣
    මේක ඇත්තම තරඟයක් or පුහුණු වෙන එකක් තරගේත් ඔහොම තමයි co - driver සේරම කියනව . එත් මේක නම් පොඩි slow එකක් .




     
    Last edited: