OIC ගේ බිරිද ASP පැහැරගෙන යයි.. OIC පොලිසි යයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් තම බිරිඳ පැහැරගෙන ගියේ ඇයි පොලිස් ස්ථානාධිපතිවරයෙකු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

    කිරිබත්ගොඩ පොලිසියට මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයක පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙක් විසිනි.

    චෝදනාව එල්ල වන සහකාර පොලිස් අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කරන්නෙකි.

    අදාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ එම සහකාර පොලිස් අධිකාරිවරයා නිල රථයෙන් තම බිරිඳ නංවාගෙන කොළඹ නුවර මාර්ගයේ ගමන් කරමින් සිටියදී තමන් ඔවුන් පසුපස හඹා ගිය බවත් පසුව ඔවුන් එම මාර්ගය පිහිටි ව්‍යාපාරිකයකුලේ නිවසකට ඇතුළු වූ බවත්ය.

    අනතුරුව දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් සිදුවීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ පොලිසියට පැමිණෙන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    අදාල පැමිණිලි සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    අකුදි පුන්චිඅමම්ට කෙලියෙ ඕක මොකක්ද
    .. ඒක නෙමෙයි කාලි ට පුකේ අරින ඉමේජ් ඕනෙද
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඕවයින් කට උත්තර නැති වෙන්නේ අර අසරණ මනුස්සයට තමයි
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    තලංගම පොලිසියේ ද ?

    අර ගියසතියේ බැඳපු හාදයද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,488
    32,222
    113
    සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් තම බිරිඳ පැහැරගෙන ගියේ ඇයි පොලිස් ස්ථානාධිපතිවරයෙකු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

    කිරිබත්ගොඩ පොලිසියට මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයක පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙක් විසිනි.

    චෝදනාව එල්ල වන සහකාර පොලිස් අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව කටයුතු කරන්නෙකි.

    අදාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ එම සහකාර පොලිස් අධිකාරිවරයා නිල රථයෙන් තම බිරිඳ නංවාගෙන කොළඹ නුවර මාර්ගයේ ගමන් කරමින් සිටියදී තමන් ඔවුන් පසුපස හඹා ගිය බවත් පසුව ඔවුන් එම මාර්ගය පිහිටි ව්‍යාපාරිකයකුලේ නිවසකට ඇතුළු වූ බවත්ය.

    අනතුරුව දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් සිදුවීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ පොලිසියට පැමිණෙන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    අදාල පැමිණිලි සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.
    Oke inna mahathrhuru hithagena inne police yata prashnayak unama enne saththu kiyalane... dan me prashneta kohomada muhuna denne lol
     
    • Haha
    Reactions: SLK_sri