කොහේ අඩු කරන්නද බන් . තෙල් සංස්ථාව කලින් පාඩු උන ඒවා , විදුලි බල මන්ඩලයට තියන ණය . රාජ්‍ය චීන ණය . මේවට සල්ලි හොයන්න සුපිරිම ඉල්ලමක් තමා ආන්ඩුවට පැදුනේ . ඕක අඩු කරන්නේ නැ උබලගෙ රිරී මාංශෙත් උරල බොන්න පුලුවන්නම් එකත් උන් කරලා තමා පස්ස බලන්නේ
තෙල් වලින් ලබන ආදායමෙන් තමා ආණ්ඩුව දුවන්නේ .
එහෙම ආණ්ඩුවට දුවන්න බැරි උණොත් මෙහෙන් අපේ බදු වැඩි කරන්න වෙනවා . වෙන විකල්පයක් නැහැ. මොකද මහා භාණ්ඩාගාරයට ගෝඨාභයගේ අතින් සල්ලි දෙන්නේ නැති නිසා.
අපි හැමෝටම තමා ඊළඟට භාණ්ඩාගාරය පුරවන්නට වෙන්නේ.
එක තෙල් මිළ අඩු කරනවට වඩා අපිට අවසියි .තෙල් මිල අද අඩු වෙයි හෙට වැඩි වෙයි.
මේ වා පොඩ්ඩක් තේරුම් අරගෙන FB එකේ වීරයෝ වෙන්න හදලා වාසිය යන්නේ ආණ්ඩුවට . මුන් දැන හෝ නොදැන මුන් කරන එකෙන් වාසිය ආණ්ඩුවට
මාළුවා නාහින්නේ කට හින්දලු
උබ මෙතන වැලලෙන්නෙ නැතුව හිටපන්. ඔක්කොටම වඩා වහල්ලුනෙ මුන්.
තෙල් මිල පහත දමා ජනතාවට සහන දෙන්න රජය සුදානම් - ඇමති අමරවීර - නෙත් නිව්ස්

බයියො ඉස්සර ට්‍රිගර් වෙච්ච වචනයක් තමයි මිල සූත්‍රය. ඒක තිබ්බා නම් මිල අඩුවෙනවා කියලා කොච්චර දැනගෙන හිටියත්, කටක් ඇරලා ඉල්ලන්න පුළුවන්ද? බෑනේ.

ගෝටා තෙල් මිල වැඩි වෙනකොට වැඩි කරෙත් නැහැ නේ.
UNP ආණ්ඩුව කාලේ නැව නැත්නම් තෙල් නැහැ.
උයන්න ගෑස් නැහැ.
වැස්සේ නැත්නම් කාරන්ට් නැහැ.
ඔය දැන් තෙල් වලට අඩන කවුරුවත් ඒවා දැක්කේත් නැහැ .
මෙහෙමත් වහල්ලු ටිකක්

බයියො ඉස්සර ට්‍රිගර් වෙච්ච වචනයක් තමයි මිල සූත්‍රය. ඒක තිබ්බා නම් මිල අඩුවෙනවා කියලා කොච්චර දැනගෙන හිටියත්, කටක් ඇරලා ඉල්ලන්න පුළුවන්ද? බෑනේ.

උබ හිත සනස ගන්න වචන ටිකක් අමාරුවෙන් එකතුකරලා මට මෙහෙම කිව්වට. ඇත්ත උත්තරේ ගැන දැනුවත් වීමයි මම බලාපොරොත්තු උනේ. ඒක උබලගෙන් පිටකරගැනීමේ බලාපොරොත්තුවක් මට තිබ්බා කියලා උබ හිතනව නම් උබට වැරදුනා මචන්.
ඇයි බන් නිව්ස් වලට කියන්නේ 1991න් පස්සේ වැඩියෙන්ම අඩුවෙලා තියෙන්නේ මේ පාර කියල? එහෙනම් මේ 2016ත් මේ ගානටම බැහැලා තියෙන්නේ.
![]()