OK to buy Water Damaged Car ?

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මචන්ලා මේ ගානට වගේ වතුර ගියපු vitz එකක් අවුලක් නෑ නේද?
    engine එකට එහෙම වතුර ගිහිල්ලා නෑ

    H5tV2Bf.jpg
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    ඕක මොන වතුරක්ද මචන්. ඔහොමද වාහන වතුරෙ යන්නෙ.
    ඔය ලෙවල් එකට වතුර තිබිලා කොහොමත් engine එකට වතුර යන්න විදිහක් නැනෙ
     
    Last edited:
    • Like
    Reactions: S.Akalanka

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඕක මොන වතුරක්ද මචන්. ඔහොමද වාහන වතුරෙ යන්නෙ.
    ඔය ලෙවල් එකට වතුර තිබිලා කොහොමත් engine එකට වතුර යන්න විදිහක් නැනෙ

    thanks bro
    rep+

    electronics and other parts walata damage wenne koi level ekata wage water awothda mchn :confused:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඔය වහනේ උබට රෙඩියෙටර් ෆෑන් එක දාන්න වෙනවා. තව මඩ වගේ තියෙන්වා නම් රෙඩියේටර් එකේ පොඩි සිදුරු බ්ලොක් වෙලා නම් ඩබල් ෆෑන් දාන්න වෙනවා. ඔය මට්ටමට වතුර තිබුනා නම් අවුලක් නෑ මේ කිව්ව ටික වෙනස් කරන්න බලගෙන වටින ගානකට ගන්න. ඔය වගේ වාහන ගොඩක් එක සේල් එකකින් ගෙනැල්ලා තිබුනා. මාතරත් තැන් දෙකක තියෙන්වා.

    පුලුවන්නම් Vehicle එක දාන්න කලින් Food and mud රිපොර්ට් එකක් අරන් දෙන්න කියන්න එකට යෙන් 5500 යනවා


    ☎ Call us for import you vehicles.
    ⏩ +94 77 240 64 62 (Viber / Whatsapp / Face time)
    ⏩ +94 71 437 17 54
    Skype : eastern.inno
    Email : [email protected]
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    thanks bro
    rep+

    electronics and other parts walata damage wenne koi level ekata wage water awothda mchn :confused:

    Meke nam electronics walata wathura yanna tharam water level ekak thibila na. E tharamata wathura awanam electronics walata kalin air suction eken wathura engine ekata yanawa.