okkoma boruda???

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    :angry::angry::angry::angry::angry::angry:

    kattiyak kiyanawa forex hodai kiyala tawa kattiyak kiyanawa forex hoda ne kiyala

    kattiyak kiyanawa binary option hodai kiyala .... tawa kattiyak kiyanwa hoda ne kiyala

    etakota mokakda atha? mokakda hariyata kranna puluwan?

    anay kiyala deepallako
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං කියවන ෆොරෙක්ස් බයිනරි ඔප්ශන් දෙකම තියෙන්නෙ මෙටා ස්ටේට් එකක :dull: :dull:
    ෆොරෙක්ස් සහ බයිනරි ඔප්ශන් හොඳත් නෑ නරකත් නෑ :dull: :dull:
    හොඳද නරකද කියල තීරණය වෙන්නෙ නිරීක්ශකයා විසින් සිදු කරන නිරීක්ෂණය :dull: :dull:
    නිශ්චිත හොඳක් සහ නරකක් කියන්න බෑ කියන්න පුළුවන් හොඳ හෝ නරක වෙන්න මෙච්චර සම්භාවිතාවක් තියෙනව කියල විතරයි :dull: :dull:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    forex=stock maket wage
    stockk,forex dekema margin wadi unoth risk wadi stock nam safe forex walata wada
    binary option kiyanne 100% sooduwak
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මං කියවන ෆොරෙක්ස් බයිනරි ඔප්ශන් දෙකම තියෙන්නෙ මෙටා ස්ටේට් එකක :dull: :dull:
    ෆොරෙක්ස් සහ බයිනරි ඔප්ශන් හොඳත් නෑ නරකත් නෑ :dull: :dull:
    හොඳද නරකද කියල තීරණය වෙන්නෙ නිරීක්ශකයා විසින් සිදු කරන නිරීක්ෂණය :dull: :dull:
    නිශ්චිත හොඳක් සහ නරකක් කියන්න බෑ කියන්න පුළුවන් හොඳ හෝ නරක වෙන්න මෙච්චර සම්භාවිතාවක් තියෙනව කියල විතරයි :dull: :dull:

    ube GoT sambanda nathi reply ekak dakkamada koheda:shocked:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම ඔය දෙකම කරල නෑ

    Binary Option වල වෙන්නෙ මොකක් හරි commodity එකක් (oil, gold) ඉහළ යයිද පහළ යයිද කියල bet කරන එක ... දින්නොත් 80% profit ... Total Gambling System

    Forex එකෙන් Binary Options තරම් ඉක්මනට සල්ලි හොයන්න බෑ... ඒකත් ඉතින් එක්තරා විදියක gamble එකක් තමයි

    54149e.jpg