okkoma ekai

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,196
    4,188
    113
    covid ekka lockdown welaa inna kota kotipathiyai duppathai dennama ekai neda.

    salli wiyadam karanna eliyata bahinna bahane.

    dennama karanne kana eka witharai lockdown welaa iddi.

    u guys agree?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,202
    113
    ඩොටේ
    එහෙම බලනවා නම් දුප්පත් එකත් මැරෙණවා කෝටිපතියත් මැරෙනවා ඒ හින්දා දෙන්නම එකයි කියලා කියන්න පුලුවන්නෙ 🤦‍♂️

    දුප්පත් නම් ඒ කෙනාට ඕනි දේවල් ගෙදර stock නෑ, online orders දාලා ගෙන්නගන්නත් බෑ. ගේ ළඟට බඩු විකුණන අය ආවත් ගන්න සල්ලි නෑ. එළියට බහින්න බෑ කියලා ගෙදරට වෙලා Netflix බල බල ආතල් එකේ ඉන්න නෑ.

    කෝටිපතියට තියෙන එකම ප්‍රශ්නේ ගෙදරටවෙලාම ඉන්න එක boring වෙන එක තමයි. හැබැයි ඒක අර දුප්පත් මනුස්සයට වඩා ලොකුවට දැනෙයි කෝටිපතියට
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    covid ekka lockdown welaa inna kota kotipathiyai duppathai dennama ekai neda.

    salli wiyadam karanna eliyata bahinna bahane.

    dennama karanne kana eka witharai lockdown welaa iddi.

    u guys agree?
    Covid Lockdown එක දිගටම තිබ්බොත් දෙන්නටම Covid නොහැදුනොත් පොහොසතාට කලින් දුප්පතා මැරෙයි :(
     
    • Like
    Reactions: xVOLDYx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    Covid Lockdown එක දිගටම තිබ්බොත් දෙන්නටම Covid නොහැදුනොත් පොහොසතාට කලින් දුප්පතා මැරෙයි :(
    පෝසතත් කවද හරි මැරෙනව, කොහොමත් මේව තේරුමක් නැ..
     
    • Like
    Reactions: EssJeeEm