11 වසරෙදි මම ගියා tution එකකට. ඒකෙ හිටපු කෙල්ලෙක්ට මට මාරම හිත ගියා. තව පට්ට කෑලි හිටිය. ඒත් මේකට ගියපු හිත නිකන් වෙනම එකක්. ඒ කාලෙ පට්ට බයයි කෙල්ලෙක්ගෙන් අහන එක මොකද අදුරන එකකුත් නෙමේ ඉස්කොලේ එකකුත් නෙමේ. ,හැබැයි මම ඒකි එනකන් හැමදාම ඉන්නව බලාගෙන
දවසක් මම follow කළා කොහෙද ඉන්නෙ බලන්න එච්චර දුරක නෙමේ හිටියෙ. මම යන root එකේමයි පයින් තම යන්නෙ එන්නෙ.
මට ගෙදර ඉදන් class යනව නං ඇත්තටම bus එකේ යන්න ඕන 3.5km දුරයි ගෙදර ඉදන් class එකට. මේකි නිසාම මම ගෙදර යනකොට ඒකිගෙ පස්සෙන් පයින් යනව බම්.
ඒත් ඉතින් අහන්න උනේ නෑ. ඔහොම ඔහොම ol ඉවර උනා. A/L කරන්න ගත්ත සක්යා තමා ගියෙ ඔන්න එතකොට මේකිත් බණ්ඩාර ස්ර් ගෙ class එකටම එනව මේකිත් commerce කරන්න අරගෙන
මේ පාර නං අහන්න කියල හිටියෙ ඒත් කවදාවත් කතා කරල නැති නිසා අහන්න බැරි උනා හැමදාම දකිනව ඒත්. ඒ දවස් වල හැමදාම බලන් ඉන්නව ඒකි බස් එකට එනකන්.
අපි සෙට් එකක් ඉන්නව නුගේගොඩ ට යන්න අපි සෙට් එක දවසක් උදේ බස් එකට නැගල ඉන්නකොට මේකිත් නැග්ග හැබැයි තව කොල්ලෙකුත් ඇවිල්ල ඉදගත්ත අපිත් ටිකක් අදුරන revision class එන අයිය කෙනෙක්. පොර තමා යාළු වෙලා තියෙන්නෙ.
වැඩේ ඒක නෙමේ බන්. එදා හරි නං මට මාර අප්සෙට් යන්න ඕන ඒකට. ඒත් ඒක දැකපු වෙලාවෙම මට මාරම සතුටක් හිතුනෙ බන්. ඒ කියන්නෙ ඒ වගෙ කොල්ලෙක් සෙට් වෙච්ච එකට මාරම සතුටක් හිතුන. මට තාමත් හිතාගන්න බෑ ඇයි එහෙම හිතුනෙ කියල ඒක මට තාම මතකයි. අපේ සෙට් එක ඒ වෙලාවෙ කියනව ඕව ගනන් ගන්න එපා බන් ඔහොම තමයි අරක මේක හැබයි ඒ සතුට කියන්න තේරෙන් නෑ.
ඒකි ඒ කොල්ලවම තමා බැන්දෙ ගිය අවුරුද්දෙ අවුරුදු 11කට පස්සෙ යාළු වෙලා. කොල්ලත් lawyer උනා ළගදි.
එහෙම තමයි ඉතින් ජීවිතේ