Ol කාලෙ crush storyak මතක් උනා

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    11 වසරෙදි මම ගියා tution එකකට. ඒකෙ හිටපු කෙල්ලෙක්ට මට මාරම හිත ගියා. තව පට්‍ට කෑලි හිටිය. ඒත් මේකට ගියපු හිත නිකන් වෙනම එකක්. ඒ කාලෙ පට්ට බයයි කෙල්ලෙක්ගෙන් අහන එක මොකද අදුරන එකකුත් නෙමේ ඉස්කොලේ එකකුත් නෙමේ. ,හැබැයි මම ඒකි එනකන් හැමදාම ඉන්නව බලාගෙන
    දවසක් මම follow කළා කොහෙද ඉන්නෙ බලන්න එච්චර දුරක නෙමේ හිටියෙ. මම යන root එකේමයි පයින් තම යන්නෙ එන්නෙ.
    මට ගෙදර ඉදන් class යනව නං ඇත්තටම bus එකේ යන්න ඕන 3.5km දුරයි ගෙදර ඉදන් class එකට. මේකි නිසාම මම ගෙදර යනකොට ඒකිගෙ පස්සෙන් පයින් යනව බම්.
    ඒත් ඉතින් අහන්න උනේ නෑ. ඔහොම ඔහොම ol ඉවර උනා. A/L කරන්න ගත්ත සක්යා තමා ගියෙ ඔන්න එතකොට මේකිත් බණ්ඩාර ස්ර් ගෙ class එකටම එනව මේකිත් commerce කරන්න අරගෙන
    මේ පාර නං අහන්න කියල හිටියෙ ඒත් කවදාවත් කතා කරල නැති නිසා අහන්න බැරි උනා හැමදාම දකිනව ඒත්. ඒ දවස් වල හැමදාම බලන් ඉන්නව ඒකි බස් එකට එනකන්.
    අපි සෙට් එකක් ඉන්නව නුගේගොඩ ට යන්න අපි සෙට් එක දවසක් උදේ බස් එකට නැගල ඉන්නකොට මේකිත් නැග්ග හැබැයි තව කොල්ලෙකුත් ඇවිල්ල ඉදගත්ත අපිත් ටිකක් අදුරන revision class එන අයිය කෙනෙක්. පොර තමා යාළු වෙලා තියෙන්නෙ.
    වැඩේ ඒක නෙමේ බන්. එදා හරි නං මට මාර අප්සෙට් යන්න ඕන ඒකට. ඒත් ඒක දැකපු වෙලාවෙම මට මාරම සතුටක් හිතුනෙ බන්. ඒ කියන්නෙ ඒ වගෙ කොල්ලෙක් සෙට් වෙච්ච එකට මාරම සතුටක් හිතුන. මට තාමත් හිතාගන්න බෑ ඇයි එහෙම හිතුනෙ කියල ඒක මට තාම මතකයි. අපේ සෙට් එක ඒ වෙලාවෙ කියනව ඕව ගනන් ගන්න එපා බන් ඔහොම තමයි අරක මේක හැබයි ඒ සතුට කියන්න තේරෙන් නෑ.
    ඒකි ඒ කොල්ලවම තමා බැන්දෙ ගිය අවුරුද්දෙ අවුරුදු 11කට පස්සෙ යාළු වෙලා. කොල්ලත් lawyer උනා ළගදි.
    එහෙම තමයි ඉතින් ජීවිතේ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Apita-Pukada-Ponnayo.gif

    Dan-Kohomada.gif
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    උඹ බෑදලාද දෑන්? පලවෙනි එක තමා අත අරින්න අමාරු. එතනින් එහාට ඉතින් කම් ඕ ගෝ චිකාගෝ තමා
    යෙස් මාත් බැදල. ඔව් ඒක ඇත්ත
     
    • Like
    Reactions: KadawathaKolla

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මට english ලියලා එද්දි මගේ 1st gf හම්බුනා. දෙන්නට දෙන්නා විනාඩි 5ක් විතර කතා කරන්නේ නැතුව මූනට මූන බලන් ඉදලා යන්න ගියා. ඇයි අපි කතා කලේ නැත්තේ කියලා මටවත් හිතාගන්න බෑ 🤨
     
    • Like
    Reactions: Asmodeus and emoboy

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මමත් O\L කාලේ ගිය ක්ලාස් එකක හිත ගිය ගෑනු ළමයෙක් හිටියා. ඒ කාලෙත් ගෑනුළමයි එක්ක කතා කරන්න ලැජ්ජයි ඉතින් ඒ ගෑනු ළමයා දිහාත් බල බල හිටියා විතරයි කවදාවත් කතාකරලා නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    මට english ලියලා එද්දි මගේ 1st gf හම්බුනා. දෙන්නට දෙන්නා විනාඩි 5ක් විතර කතා කරන්නේ නැතුව මූනට මූන බලන් ඉදලා යන්න ගියා. ඇයි අපි කතා කලේ නැත්තේ කියලා මටවත් හිතාගන්න බෑ 🤨
    කෙල්ලට එකපාරටම ආහ් සැප සැප කියල මතක් වෙන්න ඇති
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ඕක ඔය වයසේ හිතෙන විදිය බන්.
    අපිට ඔය වයසේ දැන් හිතෙනවා වගේ හිතුන නම් , ඉගෙනගන්න වෙන්නේ නෑ .
    Hmmm
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඕක ඔය වයසේ හිතෙන විදිය බන්.
    අපිට ඔය වයසේ දැන් හිතෙනවා වගේ හිතුන නම් , ඉගෙනගන්න වෙන්නේ නෑ .
    අනේ උකේ තමා
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අපි සෙට් එකක් ඉන්නව නුගේගොඩ ට යන්න අපි සෙට් එක දවසක් උදේ බස් එකට නැගල ඉන්නකොට මේකිත් නැග්ග හැබැයි තව කොල්ලෙකුත් ඇවිල්ල ඉදගත්ත අපිත් ටිකක් අදුරන revision class එන අයිය කෙනෙක්. පොර තමා යාළු වෙලා තියෙන්නෙ.
    වැඩේ ඒක නෙමේ බන්. එදා හරි නං මට මාර අප්සෙට් යන්න ඕන ඒකට. ඒත් ඒක දැකපු වෙලාවෙම මට මාරම සතුටක් හිතුනෙ බන්.
    Emotional Damage GIF by saschamoellersde
     
    • Like
    Reactions: emoboy

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    MY OL crush talked with me through eyes. we had a good connection but i never was able to take it to another level. still remember her walk and how her hand touched mine when were in the Queue. she never took her hand away from mine .
    many years later i had added a friend of mine who was in university with me and found out that she was a mutual friend of hers. now married and has 2 boys . living in sydney. at that time neither of us ever thought to be in australia.

    at that time sanath jayasuriya was very famous and sunday times gave a big wall calender free with the paper . I gave it to her friend and made her jealous. she had then asked me if I can get another one for her. i went to the paper dealer and begged him to give me the last weeks copy anyhow so that i can that wall calendar again.

    but now i think that even we had married it would have not been good . a woman needs to be younger than her man...for sexual reasons. she is still good looking with photos taken in 2016. i would love to fuck her once before I die. her husband is not that good looking and i think she married to come to australia. thats life...but good memories !!
     
    Last edited:

    Everyone has such a story that had never been revealed to anyone. But those memories are mixed with happiness and sadness which can not express in words.