Ol කාලෙ crush storyak මතක් උනා

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Everyone has such a story that had never been revealed to anyone. But those memories are mixed with happiness and sadness which can not express in words.
    I can't understand what you said in english but i'm a not idiot. i have a long story and don't know how i will write at this thread.😑
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අද මගේ ඩ්‍රයිව් එක චෙක් කරද්දි හෙන මගේ හෙන nostalgic මෙමරියක් උඩට ආවා ෆොටෝ එකක් දැකලා , ස්කූල් දවස් වල කෙල්ලෙක් ගැන මෙමරියක් ඒක, ( මේ ෆොටෝ එක නම් ඒලෙවල් කාලේ ඉස්කෝලේ හවුස් මීට් දවසක ගත්ත එකක් ) 7 වසරෙ ඉදන් ඕලෙවල් වෙනකන් කෙල්ලෙක් පස්සෙන් ගියා මම ( රෝස පාට බෑග් එක දාගෙන ඉන්න කෙල්ල ) 😄 ඒ කෙල්ල කොහොම හරි මට අවුරුද්දක් පහල බැජ් එකේ, ඒකි කැමති උනේම නෑ මට :lol: ඒකිගෙ යලුවො හැමෝම මාත් එක්ක හෙන ෆිට්, ඉතින් මමයි තව මගේ යාලුවො ටිකත් එක්ක හැමදම මේ කෙල්ල යන ක්ලාස් ලගට යනවා , ස්කූල් බස් එකේ නැගලා ගෙදර යනකන් බලන් ඉන්නවා , උදේට ස්කූල් එනකන් බලන් ඉන්නවා හෙන ආතල් ඉතින් මතක් වෙද්දි :lol: ඒ කෙල්ලයි මායි මේ වෙනකන් වචන දහයක්වත් කතා කරලා නැතුව ඇති 😄 ලගදි එයාගෙ fb account එක මට suggest වෙල රික්වෙස්ට් එකකුත් මම දැම්මා ,නෙදකින් ඒකි ඒක අරගෙන තිබුනෙත් නෑ 😅 ඒ කාලේ හෙන ආතල් , කොහොම හරි මේ ෆොටෝ එක දැකලා අවුරුදු 10කට වඩා වැඩි ආතල් මෙමරියක් උඩ ආවා 😬
     
    Attachments

    • 0..jpeg
      0..jpeg
      114.8 KB · Views: 76

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    mannam ahuwa ude ha kiwwa, e satutata class cut karala kollo ekka biwwa ekita eka aranchi wela hawasa ba kiwwa
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    අද මගේ ඩ්‍රයිව් එක චෙක් කරද්දි හෙන මගේ හෙන nostalgic මෙමරියක් උඩට ආවා ෆොටෝ එකක් දැකලා , ස්කූල් දවස් වල කෙල්ලෙක් ගැන මෙමරියක් ඒක, ( මේ ෆොටෝ එක නම් ඒලෙවල් කාලේ ඉස්කෝලේ හවුස් මීට් දවසක ගත්ත එකක් ) 7 වසරෙ ඉදන් ඕලෙවල් වෙනකන් කෙල්ලෙක් පස්සෙන් ගියා මම ( රෝස පාට බෑග් එක දාගෙන ඉන්න කෙල්ල ) 😄 ඒ කෙල්ල කොහොම හරි මට අවුරුද්දක් පහල බැජ් එකේ, ඒකි කැමති උනේම නෑ මට :lol: ඒකිගෙ යලුවො හැමෝම මාත් එක්ක හෙන ෆිට්, ඉතින් මමයි තව මගේ යාලුවො ටිකත් එක්ක හැමදම මේ කෙල්ල යන ක්ලාස් ලගට යනවා , ස්කූල් බස් එකේ නැගලා ගෙදර යනකන් බලන් ඉන්නවා , උදේට ස්කූල් එනකන් බලන් ඉන්නවා හෙන ආතල් ඉතින් මතක් වෙද්දි :lol: ඒ කෙල්ලයි මායි මේ වෙනකන් වචන දහයක්වත් කතා කරලා නැතුව ඇති 😄 ලගදි එයාගෙ fb account එක මට suggest වෙල රික්වෙස්ට් එකකුත් මම දැම්මා ,නෙදකින් ඒකි ඒක අරගෙන තිබුනෙත් නෑ 😅 ඒ කාලේ හෙන ආතල් , කොහොම හරි මේ ෆොටෝ එක දැකලා අවුරුදු 10කට වඩා වැඩි ආතල් මෙමරියක් උඩ ආවා 😬
    if she doesnt want you no point...but when we are young we dont think like that.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    අද මගේ ඩ්‍රයිව් එක චෙක් කරද්දි හෙන මගේ හෙන nostalgic මෙමරියක් උඩට ආවා ෆොටෝ එකක් දැකලා , ස්කූල් දවස් වල කෙල්ලෙක් ගැන මෙමරියක් ඒක, ( මේ ෆොටෝ එක නම් ඒලෙවල් කාලේ ඉස්කෝලේ හවුස් මීට් දවසක ගත්ත එකක් ) 7 වසරෙ ඉදන් ඕලෙවල් වෙනකන් කෙල්ලෙක් පස්සෙන් ගියා මම ( රෝස පාට බෑග් එක දාගෙන ඉන්න කෙල්ල ) 😄 ඒ කෙල්ල කොහොම හරි මට අවුරුද්දක් පහල බැජ් එකේ, ඒකි කැමති උනේම නෑ මට :lol: ඒකිගෙ යලුවො හැමෝම මාත් එක්ක හෙන ෆිට්, ඉතින් මමයි තව මගේ යාලුවො ටිකත් එක්ක හැමදම මේ කෙල්ල යන ක්ලාස් ලගට යනවා , ස්කූල් බස් එකේ නැගලා ගෙදර යනකන් බලන් ඉන්නවා , උදේට ස්කූල් එනකන් බලන් ඉන්නවා හෙන ආතල් ඉතින් මතක් වෙද්දි :lol: ඒ කෙල්ලයි මායි මේ වෙනකන් වචන දහයක්වත් කතා කරලා නැතුව ඇති 😄 ලගදි එයාගෙ fb account එක මට suggest වෙල රික්වෙස්ට් එකකුත් මම දැම්මා ,නෙදකින් ඒකි ඒක අරගෙන තිබුනෙත් නෑ 😅 ඒ කාලේ හෙන ආතල් , කොහොම හරි මේ ෆොටෝ එක දැකලා අවුරුදු 10කට වඩා වැඩි ආතල් මෙමරියක් උඩ ආවා 😬
    පට්ට බන් දැන් ඒව මතක් කරද්දි මාරම feeling එක.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    කෙල්ලගෙ ෆොටෝ එකක් නැතුව මුකුත් කියන්න බෑ. ෆොටෝ එකක් දාපං

    අද මගේ ඩ්‍රයිව් එක චෙක් කරද්දි හෙන මගේ හෙන nostalgic මෙමරියක් උඩට ආවා ෆොටෝ එකක් දැකලා , ස්කූල් දවස් වල කෙල්ලෙක් ගැන මෙමරියක් ඒක, ( මේ ෆොටෝ එක නම් ඒලෙවල් කාලේ ඉස්කෝලේ හවුස් මීට් දවසක ගත්ත එකක් ) 7 වසරෙ ඉදන් ඕලෙවල් වෙනකන් කෙල්ලෙක් පස්සෙන් ගියා මම ( රෝස පාට බෑග් එක දාගෙන ඉන්න කෙල්ල ) 😄 ඒ කෙල්ල කොහොම හරි මට අවුරුද්දක් පහල බැජ් එකේ, ඒකි කැමති උනේම නෑ මට :lol: ඒකිගෙ යලුවො හැමෝම මාත් එක්ක හෙන ෆිට්, ඉතින් මමයි තව මගේ යාලුවො ටිකත් එක්ක හැමදම මේ කෙල්ල යන ක්ලාස් ලගට යනවා , ස්කූල් බස් එකේ නැගලා ගෙදර යනකන් බලන් ඉන්නවා , උදේට ස්කූල් එනකන් බලන් ඉන්නවා හෙන ආතල් ඉතින් මතක් වෙද්දි :lol: ඒ කෙල්ලයි මායි මේ වෙනකන් වචන දහයක්වත් කතා කරලා නැතුව ඇති 😄 ලගදි එයාගෙ fb account එක මට suggest වෙල රික්වෙස්ට් එකකුත් මම දැම්මා ,නෙදකින් ඒකි ඒක අරගෙන තිබුනෙත් නෑ 😅 ඒ කාලේ හෙන ආතල් , කොහොම හරි මේ ෆොටෝ එක දැකලා අවුරුදු 10කට වඩා වැඩි ආතල් මෙමරියක් උඩ ආවා 😬
    අන්න එහෙම දාද්දි ෆොටෝ එක්ක දාන්න ඕන :ROFLMAO: :ROFLMAO:
    ඇයි ඉතිං ඒකි උඹට ඔච්චරම අකමැති?
    ------ Post added on Feb 14, 2023 at 1:10 PM
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    අද මගේ ඩ්‍රයිව් එක චෙක් කරද්දි හෙන මගේ හෙන nostalgic මෙමරියක් උඩට ආවා ෆොටෝ එකක් දැකලා , ස්කූල් දවස් වල කෙල්ලෙක් ගැන මෙමරියක් ඒක, ( මේ ෆොටෝ එක නම් ඒලෙවල් කාලේ ඉස්කෝලේ හවුස් මීට් දවසක ගත්ත එකක් ) 7 වසරෙ ඉදන් ඕලෙවල් වෙනකන් කෙල්ලෙක් පස්සෙන් ගියා මම ( රෝස පාට බෑග් එක දාගෙන ඉන්න කෙල්ල ) 😄 ඒ කෙල්ල කොහොම හරි මට අවුරුද්දක් පහල බැජ් එකේ, ඒකි කැමති උනේම නෑ මට :lol: ඒකිගෙ යලුවො හැමෝම මාත් එක්ක හෙන ෆිට්, ඉතින් මමයි තව මගේ යාලුවො ටිකත් එක්ක හැමදම මේ කෙල්ල යන ක්ලාස් ලගට යනවා , ස්කූල් බස් එකේ නැගලා ගෙදර යනකන් බලන් ඉන්නවා , උදේට ස්කූල් එනකන් බලන් ඉන්නවා හෙන ආතල් ඉතින් මතක් වෙද්දි :lol: ඒ කෙල්ලයි මායි මේ වෙනකන් වචන දහයක්වත් කතා කරලා නැතුව ඇති 😄 ලගදි එයාගෙ fb account එක මට suggest වෙල රික්වෙස්ට් එකකුත් මම දැම්මා ,නෙදකින් ඒකි ඒක අරගෙන තිබුනෙත් නෑ 😅 ඒ කාලේ හෙන ආතල් , කොහොම හරි මේ ෆොටෝ එක දැකලා අවුරුදු 10කට වඩා වැඩි ආතල් මෙමරියක් උඩ ආවා 😬
    😂😂 මේක දැක්කාම මගේ ලගත් පොටෝ එකක් තිබුනා මතකයි කොහෙද ඉතින් fb account එක පිටින් delete කොලානෙ මම මහා ගොනෙක් ඒ මදිවට ඒකිවත් එලෙව්වා.. 😁 අපරාදෙ බ්ං ජීවිතේ මොන ප්‍රස්න තිබ්බත් ආතල් එකේ හිටියා
     
    Last edited:
    • Like
    Reactions: emoboy