ow IMF eka kiyala thiyenwa ayi programme eken pita pannoth no chance kiyala.
achchara amaru kale $ ewanna epa kiyapu haththane,
mun awilla hoda pissuwak keliyoth eelaga para podi mayina enwa, Gota aawa wage,
gemak nathuwa,
Lost drama series එක ඉවර වුණා වගේ නැත්තංමම ඒකයි කියන්නේ අනුර දැන් මේ ටිකේ එක දිගට කතා කරල කතා කරල පොඩ්ඩක් අවුල් ගිහින් ඉන්නේ . .
සතියක් දෙකක් විවේක ගන්න ඕනේ . නැත්නම් චන්දෙ ලං වෙද්දී සුපිරි පිස්සුවක් කෙලිනව .
ඌට ම නොදනී ඌ පිස්සු කෙලින්න පටන් ගන්නවා . දැන් අවුරුද්දක් විතර චන්ද කැම්පේන් එක කරනවා නේ එක දිගට . තමන්ගේ කතා ඇතුලේ තමන්ම අතරමං වෙන්ව ඔහොම ගිහින් .
ජෙප්පන්ට වෙලා තියෙන්නෙ බොරු කියල කියල දැන් කියපු බොරු මතක නැ
මු බොරු කියලා ගීනස් රෙකෝඩ් එකක් තියන්න යන්නේ
දැන් ඌ ජනාදිපති ට ඇදගෙන නේ ඉන්නේ .Lost drama series එක ඉවර වුණා වගේ නැත්තං
ඒ වුණාට මම අනුරටදැන් ඌ ජනාදිපති ට ඇදගෙන නේ ඉන්නේ .
දැන් එක දිගට අනිත් ස්ටේජ් වල කතා කරන්න ගහින් , පොරොන්දු දෙන්න ගිහින් , අනිත් උන්ගේ වැරදි කියන්න ගිහින් ඌ දන්නෙම නැතුව පිස්සු කෙලින්න පටන් ගන්නවා එන්න එන්න . උගේ වටේ ඉන්න උනුත් අමතිලට, මන්ත්‍රීලට ඇදගෙන ඉන්න නිසා උන්ටත් අදාලයි .
චන්දෙ ලං වෙන්න වෙන්න ස්ටේජ් එකේ ජෝක් කතා කියන්න ගන්නවා අර විමලයා චදනේ ලං වෙලා කරා වගේ .
කවුද කිව්වෙ?උබ අනුරට කැමති නෑ කියලා කිව්වේ![]()
මට ඔප්පු කරන්න පුලුවන් උබ අනුරට කැමති නෑ කිව්වා කියලා .කවුද කිව්වෙ?
මම මේ ටිකේම කිව්වෙ
මෙදා පොටෝ මම අනුරට කියල හැම තැනම
උඹ ඔප්පු කරපංමට ඔප්පු කරන්න පුලුවන් උබ අනුරට කැමති නෑ කිව්වා කියලා .![]()
උන්ට විතරක් නෙවෙයි බං උන් කියපු බොරු අපිටත් මතක නැහැජෙප්පන්ට වෙලා තියෙන්නෙ බොරු කියල කියල දැන් කියපු බොරු මතක නැ![]()