OL වලට A8 ගත්ත උන් Math වලට AL පන්ති යන්න පටන් ගත්ත ගමන් ...

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    iye idala Anurata mada gahana ewa saratama yanawa neda? Ponz lata salli hamba unoth ithin amma unath dey
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    ow IMF eka kiyala thiyenwa ayi programme eken pita pannoth no chance kiyala.
    achchara amaru kale $ ewanna epa kiyapu haththane, :dull:

    mun awilla hoda pissuwak keliyoth eelaga para podi mayina enwa, Gota aawa wage,
    gemak nathuwa,

    අවුලක් නෑ, එහෙම උනොත් මුලින්ම පාරට බහින්නෙ අපි 🤭 🤭

     
    • Haha
    Reactions: itguy77

    AnuradhaRa

    Well-known member
  • මම ඒකයි කියන්නේ අනුර දැන් මේ ටිකේ එක දිගට කතා කරල කතා කරල පොඩ්ඩක් අවුල් ගිහින් ඉන්නේ . .
    සතියක් දෙකක් විවේක ගන්න ඕනේ . නැත්නම් චන්දෙ ලං වෙද්දී සුපිරි පිස්සුවක් කෙලිනව .
    ඌට ම නොදනී ඌ පිස්සු කෙලින්න පටන් ගන්නවා . දැන් අවුරුද්දක් විතර චන්ද කැම්පේන් එක කරනවා නේ එක දිගට . තමන්ගේ කතා ඇතුලේ තමන්ම අතරමං වෙන්ව ඔහොම ගිහින් .
    Lost drama series එක ඉවර වුණා වගේ නැත්තං

    ඒ කෙසේ වෙතත්
    අපි මෙදා සැරේ අනුරට
    අනුරාදට...
     
    • Love
    Reactions: NRTG

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~

    මු බොරු කියලා ගීනස් රෙකෝඩ් එකක් තියන්න යන්නේ🤩
    ජෙප්පන්ට වෙලා තියෙන්නෙ බොරු කියල කියල දැන් කියපු බොරු මතක නැ :ROFLMAO:
     
    • Haha
    Reactions: 2osama

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    වයිෆ්ගේ තාත්තා අනුරගෙ කතා අහන්නෙ බන අහනව වගේ එපා වෙනව බං. පොර ඒ කාලේ ඉඳල ජෙප්පා. ගෙදර රැස්වීම් එහෙමත් තියෙනවා. 🥶
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,650
    167,281
    113
    එකමත් එක රටක
    Lost drama series එක ඉවර වුණා වගේ නැත්තං
    දැන් ඌ ජනාදිපති ට ඇදගෙන නේ ඉන්නේ .
    දැන් එක දිගට අනිත් ස්ටේජ් වල කතා කරන්න ගහින් , පොරොන්දු දෙන්න ගිහින් , අනිත් උන්ගේ වැරදි කියන්න ගිහින් ඌ දන්නෙම නැතුව පිස්සු කෙලින්න පටන් ගන්නවා එන්න එන්න . උගේ වටේ ඉන්න උනුත් අමතිලට, මන්ත්‍රීලට ඇදගෙන ඉන්න නිසා උන්ටත් අදාලයි .

    චන්දෙ ලං වෙන්න වෙන්න ස්ටේජ් එකේ ජෝක් කතා කියන්න ගන්නවා අර විමලයා චන්දෙ ලං වෙලා කරා වගේ .
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • දැන් ඌ ජනාදිපති ට ඇදගෙන නේ ඉන්නේ .
    දැන් එක දිගට අනිත් ස්ටේජ් වල කතා කරන්න ගහින් , පොරොන්දු දෙන්න ගිහින් , අනිත් උන්ගේ වැරදි කියන්න ගිහින් ඌ දන්නෙම නැතුව පිස්සු කෙලින්න පටන් ගන්නවා එන්න එන්න . උගේ වටේ ඉන්න උනුත් අමතිලට, මන්ත්‍රීලට ඇදගෙන ඉන්න නිසා උන්ටත් අදාලයි .

    චන්දෙ ලං වෙන්න වෙන්න ස්ටේජ් එකේ ජෝක් කතා කියන්න ගන්නවා අර විමලයා චදනේ ලං වෙලා කරා වගේ .
    ඒ වුණාට මම අනුරට

    වෙන විකල්පයක් නෑ නෙ බං
    එහෙනං ඉතිං ගෙදරට වෙලා ඉන්න තමා වෙන්නෙ
    එහෙම හිටියොත් හොර ඡන්දයක් දායි

    කරන්න තියෙන්නෙ ඡන්ද පත්‍රිකාවෙ තඩි පයියක් ඇදල එන එක
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,558
    113
    Colombo, Sri Lanka
    මුන් ඔක්කොම එකයි මල්ලි... ඔන්න ඕක තෙරුන් ගෙන වැරදි කරනකොට එකා මෙන් ඒකට හඩ නැගුවොත් මුන් ඔය බොරු කියන්න හොර වැඩ කරන්න බය වෙනවා. පක්ෂ පාට නැතුව ජනතාව කවදාහරි එකතු උනොත් අපි රටක් වශයෙන් දිනුම්. එතකම් සදා අපි මේ නරා වලේම තමයි..... :yes:
     
    • Like
    Reactions: AnuradhaRa